කලබල අස්සේ චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප බලය අල්ලයි… මූලස්ථානයෙක් කාමරයකුත් ගනී..

August 18, 2019 at 3:50 pm | lanka C news
කලබල අස්සේ චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප බලය අල්ලයි… මූලස්ථානයෙක් කාමරයකුත් ගනී..

තමන් ශ‍්‍රීලනිපය යළි ශක්තිමත්ව ගොඩනැගීමේ වගකීම භාරගන්නේ යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දන්වා ඇත.

ඇය මේ බව දන්වා ඇත්තේ පසුගිය 15 වැනිදා ශ‍්‍රීලනිප මූලස්ථානය පැමිණීමෙන් පසු ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු හමුවෙමිනි.

ශ‍්‍රීලනිපය වෙනත් පක්‍ෂවල අතකොළුවක් නොවිය යුතු බවත් පවසා ඇති ඇය ශ‍්‍රීලනිපය ගොඩ නැගීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බවද පවසා තිබේ.

එම කටයුතු වෙනුවෙන් තමනට පක්‍ෂ මූලස්ථානයෙන් වෙනම කාමරයක් වෙන් කරන ලෙසද ඇය දන්වා ඇත.

20 views

18 Comments to “කලබල අස්සේ චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප බලය අල්ලයි… මූලස්ථානයෙක් කාමරයකුත් ගනී..”

  1. ප්‍රවේනිදාස says:

    බඩු හරි!
    😁

  2. sathya says:

    Help us Madam…… Help us……….
    You are the only Savior…………..
    Help us………….

  3. Kadiya says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද ආපසු පොහොට්ටුවට යාම වැළැක්වීමට කරන උත්සහයක්. නමුත් එය අතීසාරෙට අමුඩ ගැසීමක් වෙනවා නියතයි. නොවැම්බර් 16 හෝ 23 පවත්වන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරණ අපේක්ෂකයා ගන්න උපරිම චන්ද ප්‍රමාණය ලක්ෂ 2 යි. ජනාධිපතිවරණෙන් පසු මේ පිස්සු ගැහැණිය ආපහු UK යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරණ අපේක්ෂකයා ලක්ෂ 2 තවත් කෙට්ටුවුන පක්ෂේ කරගහගෙන යයි.

  4. sara says:

    Thiyana poddath nathiwena potak. Ane hondai!!!

  5. ඇත්ත යථාර්ය says:

    මෙයා ආවොත් නම් තිබෙන ශක්තියත් නැති ‌ෙවේවි, ‌මේ විස්කි ‌නෝනා දැන් කව්රැවත් ගණන් ‌නොගනී. ‌හොදම කරමය එහි නායකත්වය මහින්ද මයාට ලබාදීම.

  6. HENA says:

    hena gahapiya… sakkili

  7. Keerthi says:

    Mad revengeful woman get lost. You are a disgrace to your honorable parents.

  8. No matter ,the patriotic citizens would really round to defeat the he U.N.P.,the residual ,hypocrical ,envious remains of deteriorated S.L.F.P ers(the ground level S.L F.Pers are already with the POHOTTUWA),J.V.P.ers,TNA,and all the other evil elements to the country all together at this crucial juncture of civilisation. All the puppets of past colonial masters should be and can be defeated.

  9. වෙබ් බුවා says:

    UNP හැර වෙනත් පක්‍ෂවල අතකොළුවක් නොවිය යුතුය

  10. Analyst says:

    It is ludicrous that people who fixed the nail of the coffin of the S.L.F.P.( by joining hands with U .N .P. due to mere jealousy and hypocrisy) are now trying again to reopen it. It is already defunct from the people and dead. Even the Jeevakaya cannot recure the already dead S.L .F .P,.as it had acted against the wishes of the people in this country and welfare of the country .

Main News