කලබල අස්සේ චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප බලය අල්ලයි… මූලස්ථානයෙක් කාමරයකුත් ගනී..

August 18, 2019 at 3:50 pm | lanka C news
කලබල අස්සේ චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප බලය අල්ලයි… මූලස්ථානයෙක් කාමරයකුත් ගනී..

තමන් ශ‍්‍රීලනිපය යළි ශක්තිමත්ව ගොඩනැගීමේ වගකීම භාරගන්නේ යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දන්වා ඇත.

ඇය මේ බව දන්වා ඇත්තේ පසුගිය 15 වැනිදා ශ‍්‍රීලනිප මූලස්ථානය පැමිණීමෙන් පසු ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු හමුවෙමිනි.

ශ‍්‍රීලනිපය වෙනත් පක්‍ෂවල අතකොළුවක් නොවිය යුතු බවත් පවසා ඇති ඇය ශ‍්‍රීලනිපය ගොඩ නැගීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බවද පවසා තිබේ.

එම කටයුතු වෙනුවෙන් තමනට පක්‍ෂ මූලස්ථානයෙන් වෙනම කාමරයක් වෙන් කරන ලෙසද ඇය දන්වා ඇත.

20 views

18 Comments to “කලබල අස්සේ චන්ද‍්‍රිකා ශ‍්‍රීලනිප බලය අල්ලයි… මූලස්ථානයෙක් කාමරයකුත් ගනී..”

  1. Bitch is a bitch even if you fried in oil
    Bitch ls a bitch even if you boiled in milk
    Bitch is a bitch even if she is human
    Bitch is a bitch though to pretend not to rob

  2. මෙයාගේ වැඩේ බලේට අල්ලන එකම තමා...අත්තනගල්ලත් කෙලවපු අක්ක නේ? says:

    අගමැතිවරු දෙන්නෙක්ට කෙලලා මල්ලිට කෙලපු අක්කා අපි දන්නවා. කෙල මෙයාගේ වැඩේ බලේට අල්ලන එකම තමා…අත්තනගල්ලටත් කෙලවපු අක්ක නේ?

  3. gamarala says:

    මෙයාගේ කාමරේ විස්කි වලින් පුරවන්න

    • LAKWESIYO says:

      Whether she becomes the watcher or the curator of the museum of the dead and gone S.L.F.P, the people in our motherland are not worried.But they would never allow her hidden motives to bring this current incapable ,unpatriotic rulers to power again to become a reality.The damage that has done by them to our national interests including public security of its citizens and damage done to our civilisation over the last four and half years is inexcusable.

  4. charles says:

    Too little too late.

  5. Dalit says:

    Bitch go back to where you live and join your kids.

Main News