කලබල අස්සේ නීතිය හා සාමය අගමැගෙන් ඉවතට.. අලූත් ඇමති ලෙස රංජිත් මද්දුම බණ්ඩාර දිවුරයි..

March 8, 2018 at 10:40 am | lanka C news
කලබල අස්සේ නීතිය හා සාමය අගමැගෙන් ඉවතට.. අලූත් ඇමති ලෙස රංජිත් මද්දුම බණ්ඩාර දිවුරයි..

නීතිය හා සාමය ඇමතිවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

සාගල රත්නායක මහතා ඉවත් වීමෙන් පසු කැබිනට් සංශෝධනයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යටතට මෙම අමාත්‍යංශය පත් කරන ලදී.

මෙම ඇමති ධුරය සදහා සරත් ෆොන්සේකා මහතා පත් කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ යයි මාධ්‍ය වාර්තා පල විය.

120 views

22 Comments to “කලබල අස්සේ නීතිය හා සාමය අගමැගෙන් ඉවතට.. අලූත් ඇමති ලෙස රංජිත් මද්දුම බණ්ඩාර දිවුරයි..”

  1. Open mind says:

    නීතිය හා සාමය බැරි බව පිළිගත්සේම අගමැතිකම ද බැරි බව පිළිගෙන ඉවත් වන්න. කාරුණික ඉල්ලීමක්.

    • Upali says:

      ස්තුතියි ඔබට දවසේ වටිනාම සහ යතාර්තයේ හඬ අවදි කලාට. මේ කලබල අවස්තාවේ තමන් අත තිබූ නීතියේ පාලනය හදිසියේම වෙන කෙනෙකුට දුන්නේ තමන් ට බැරි කමට නොවේ නම් ” ඇඟ බේරා ගැනීමට” විය යුතුය.

  2. Dr Lakshman Fernando says:

    YES, MR. RANJITH CONGRATULATIONS !

  3. Thinker says:

    We repent on the decision taken on January 8 th.

  4. අප්පුහාමිගේ මුණුපුරා says:

    විශ්වාභංගයෙන් බේරෙන්නේ මොන මොනවා හරි තනතුරු ටිකක් දෙන්න එපැයි …
    ඔහොම යන්කො

Main News