කලවන්චිකුඩි පොලිසිය වසා දමයි..

December 6, 2020 at 12:00 pm | lanka C news
කලවන්චිකුඩි පොලිසිය වසා දමයි..

කලවන්චිකුඩි පොලිසිය අද සිට තාවකාලිකව වසා දමා ඇත.

එහි පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

පලාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා සදහන් කරන්නේ එම නිලධාරියා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී සිදු කරන ලද කොරෝනා පරීක්‍ෂණයෙන් ආසාදිත බව හෙලි වූ බවයි.

4,484 views
Main News