කලවාන ගෙඩිය පිටින් පොහොට්ටුවට.. වෙන කිසිවෙකුට ආසන නෑ..

June 8, 2019 at 6:05 pm | lanka C news
කලවාන ගෙඩිය පිටින් පොහොට්ටුවට.. වෙන කිසිවෙකුට ආසන නෑ..

අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමිතිය සදහා අද පැවති නිලවරණයෙක් කලවාන කොට්ටාශය සම්පූර්ණයෙන්ම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම සමත්ව තිබේ.

එම කොට්ඨාශයේ වූ ආසන 04ම පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇත.

19,410 Viewers

9 Comments to “කලවාන ගෙඩිය පිටින් පොහොට්ටුවට.. වෙන කිසිවෙකුට ආසන නෑ..”

  1. ranjan says:

    පෙරමග ලකුණු

  2. sarath withana says:

    නියමයි නියමයි නියමයි

  3. ruwan says:

    hithagannda be horunta ayi janathawa metharamata adare kiyala

  4. ලොසින්ජර මාමා says:

    අධ්‍යාපන සේවා සමූපකාරයට එදා සිටම පත්උනේ පටිට හොරැ. මෙය සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් සිටින ආයතනයක්. ගුරැවරැ දේශපාලකයො අල්ලගෙන තනතුරැවලට පත්වෙලා ගසාකෑම හැමදාම සිදුඋනා. කලයක් ශ්‍රීලංකාකායො කෑවා. UNP කාරයො කෑවා. ඊට පස්සෙ JVP කාරයො ගේම දුන්නා. ඉදිරියට මුං හිඳෙන්නම ගේම දෙයි.

  5. ගවරගිරියේ සෝරත හිමි. says:

    අධ්‍යාපන සේවක සමූපකාරයට කලවානෙන් පත්උන හතර දෙනා නමි පිරිසිදු අය නෙවෙයි. ගුරැවරැ දස දහස් ගණනක් සාමාජිකත්වය දරණ මෙම ආයතනය දේශපාලන අතපෙවීමි නිසා විනාශයට යමින් තියෙන්නෙ.
    ඉස්කෝලත් කන ගමන් අධ්‍යාපන සමූපකාරයත් කන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ.

Leave a Comment

Main News