කල්මුණේ දෙනව කියල අගමැති කිවුවා.. දෙමල ජාතිකයෙක් නැගෙනහිර මහ ඇමති කරනවත් කිවුවා..- කරුණා

July 9, 2020 at 1:20 pm | lanka C news
කල්මුණේ දෙනව කියල අගමැති කිවුවා.. දෙමල ජාතිකයෙක් නැගෙනහිර මහ ඇමති කරනවත් කිවුවා..- කරුණා

ජනාධිපති මෙන්ම අගමැති තමන් සමග හොඳ සම්බන්ධතා ඇති බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධතා භාවිතයට ගෙන සම්පත් ලබාදීම සඳහා තමනට බලය ලබාදෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමන්තුරේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

එළැඹෙන පළාත් සභා මැතිවරණයෙන් පසු නැගෙනහිර පළාත සඳහා දෙමළ ජාතිකයෙකු මහ ඇමති කරන බව මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පොරොන්දු වූ බවද ඔහු පැවසුවේය.

කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලබාදෙන බව කල්ලඩිහිදී පැවති රැස්වීමේදී පැවසූ බවත් අගමැති තුමා කිව්වොත් ඒ දේ කරන බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

132 views

15 Comments to “කල්මුණේ දෙනව කියල අගමැති කිවුවා.. දෙමල ජාතිකයෙක් නැගෙනහිර මහ ඇමති කරනවත් කිවුවා..- කරුණා”

  1. බයියන්ගේ තුන says:

    May Triple Gem Bless ranaviru Karuna Amman

    • Darshana abayakoon says:

      අනිව ඉතින් අගමැති තුමයි ජනාදිපති තුමයි දෙනව කිව්වොත් අනිව දේනව. බදුර්දීන්ට විල්පත්තු දුන්න. හිස්බුල්ලට සහරාන් කරපු සේවය වෙනුවෙන් සයින්දමරුදු නගර සබාවක් කරල දුන්න ඔබ තුමාටත් ඉල්ලන දෙයක් දෙයි. බලේ වෙනුවෙන් එගොල්ල ඔනේම දෙයක් දෙනව

      • AK47 says:

        මුස්ලිම් උන් ඉන්න එකක් දෙමල උන්ට දුන්නම අපට පාන්ද බන්?

        • ටොයිබයියා says:

          හරක! ඒව මුස්ලිම්වත් දෙමලවත් නෙවේ, අපි ඔක්කොගෙම. UNP චින්තනේ තියෙන එකෙක් මූ. 2009
          ට කලින් ඕකුන් කිව්වෙත් කොටින්ට උතුර දෙමු නැත්තම් අපිට බයයි අප්පා කියලයි.

          • AK47 says:

            බම්බුව…… පොඩ්ඩක් සමන්තුරේ පැත්තට ගිහින් ඇස් දෙක කරකවල බලපන්

    • රජරට බයියා says:

      මේ රට මගෙ රට
      මා ඉපදුණු රට
      හැදෙන වැඩෙන රට
      මගේම මවු රට

      මහින්ද මැතිදුන් රැකදුන් අපෙ රට
      මැතිදුන් ගෝටා රකිනා අපෙ රට

      සියලු දෙනා අපි එක්වී සැමවිට
      සුරකිමු ශ්‍රීලංකා අප මවු රට

      අගෝස්තු පහ දින පොහොට්ටුවට රට
      භාරකරමු හැදුමට අප රට

      වසර පහක දී දියුනුව අප රට
      සෙත සැලසෙනු ඇත සියලුම අපහට

      පොහොට්ටුවට රට
      සෞභාග්‍යය අපහට

  2. Saibal says:

    Buruwa !! Demala chanda 1000 ganns pattapal boru kiyala pohottuwe chanda 1,000,000 kadanna muu contract gahala innee…..

  3. නිරීක්ෂකයා says:

    කරුණා අම්මාන් – ශ්‍රී ලංකාව නොහොත් ඓතිහාසික සිංහල රාජධානිය කැබලි කිරීමේ බටහිර කුමන්ත්‍රණය සහ ඉන්දියාව අස්තාවර කිරීමේ සහ දකුණු ඉන්දියාව මහා ඊළමට ඇමිණීමට ඇන්ග්ලෝ සැක්සන් මෙහෙයුම සුණුවිසුණු කළ තීරක චරිතය තමයි කරුණා අම්මාන්. ලොව දීර්ඝතම යුද්දයක් අවසන් කරන්න කටයුතු කළ ලොව සුවිශේෂි යුධ චරිතයක්. ඔහු ගැන මෙරට මිනිසුන්ට තියෙන්නේ පුළුල් කියවීමක් නෙමෙයි. ඒක මහා අවසනාවන්ත තත්වයක්.

    • Pork says:

      ගරු නිරීක්ෂණ තුමනි…කොහෙද ඉස්කෝලේ ගියේ….අනේ කියන්න ප්ලීස්…අපේ ඉදිරි පරම්පරාවටත් ඔබතුමා ගිය ඉස්කෝලේ යවන්න ඕනි….ඔයාට මාර දැක්මක් දැනීමක් තියනවා…………….නෙදකින් තුප්පහි සාධාරනීකරනය……….

      • මංජුල පීරිස් says:

        පෝක් ඩෙවල්. කටට කෙල උනනව

  4. Ronnie says:

    Bota ganiwa denawa kiwwe nedda?

  5. අල්ලපු ගෙදර තිනන් says:

    දකුණේ සිංහල ඡන්ද බෙදිලා ගිහින් තිබෙන නිසා නැගෙනහිර ඡන්ද නැතිව 2/3 හදන්න බැහැ. මේ කරන්නේ බෙදුම්වාදී දෙමළ කණ්ඩායම් දුරවල කිරීමේ මෙහෙයුමක්. සිංහලයන් ඉවසීමෙන් කටයුතු කලයුතු වෙලාවක්. මේක කරුණා එක්ක හැප්පෙන වෙලාවක් නෙවෙයි. මොලෙන් වැඩ කරපල්ලා. රේස් එක මීටර් 99ම දුවලා අන්තිම මීටරේදි ගේම අත්හැරලා පසුගිය අවුරුදු හතරහමාරම කළෝගත් හැටි අමතක කරන්න එපා. ඒ වැරැද්ද ආපසු කරන්නත් එපා.

    • Alapaluwaa says:

      කරුනා කල සේවයට කරුනාට කෘතගුන සැලකිය යුතුයි. පොන්සේකා සුදුකොඩි කතා කියනකොට රට බේරගත්තෙ කරුනා. කරුනගෙ අතින් මැරුනු එව්වො මැරුන. උන් ගැන සිල්ලර කතා කියන්නෙ නැතිව තුනෙන් දෙක හදාගෙන අපේ ගමන අපි යන්නෝන.

  6. Nuwan says:

    කරුණා මැතිඳුනි ඔබයි අපේ නූතන කැප්පෙටිපොළ..

Main News