කල්මුණේ පුපුරුවාගත් කණ්ඩායමේ කාන්තාවන් තිදෙනෙකු බුර්කා ඇදගෙන ගිරිඋල්ල කඩයකින් රෙදි ගනී..

April 29, 2019 at 9:20 am | lanka C news
කල්මුණේ පුපුරුවාගත් කණ්ඩායමේ කාන්තාවන් තිදෙනෙකු බුර්කා ඇදගෙන ගිරිඋල්ල කඩයකින් රෙදි ගනී..

පසුගිය 26 වැනිදා කල්මුණේ ප්‍රදේශයේදී බෝම්බ පුපුරවාගෙන මිය ගිය කණ්ඩායමේ සාමාජික කාන්තාවන් පිරිසක් මීරිගම ගිරිඋල්ල ප්‍රදේශයේ වෙලදසැලකින් ඉකුත් 19 වැනි දා රෙදි මිලදී ගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කල්මුණේ බෝම්බ ප්‍රහාරය පුපුරුවාගෙන මියගිය නිවසේ තිබී සොයාගත් ලිපිනයක් අනුව මෙම වෙළඳසැල සොයාගෙන ඇති අතර කාන්තාවන් තිදෙනකු රුපියල් තිස්දාහක් වටිනා රෙදිපිළි මිලදී ගත් බව කැමරා දර්ශන පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෙම කාන්තාවන් තිදෙනා මුහුණු ආවරණය කරගත් ඇඳුම් ඇඳගෙන රෙදි පිළි මිලදී ගත් බව ද සඳහන් වී තිබේ.

මෙම රෙදි මිලදී ගෙන ඇති කාන්තාවන් පිරිස කල්මුණේ ප්‍රදේශයේ බෝම්බ පුපුරවාගෙන මියගිය පිරිස හෝ ඔවුන්ගේ සාමාජිකයන් දැයි හෙළි කර ගැනීමට පොලිස් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙයි.

27 views

7 Comments to “කල්මුණේ පුපුරුවාගත් කණ්ඩායමේ කාන්තාවන් තිදෙනෙකු බුර්කා ඇදගෙන ගිරිඋල්ල කඩයකින් රෙදි ගනී..”

  1. Ranjan says:

    Without knowing the women Police are going behind all. Intelligence officers should have known earlier.

  2. Shasi says:

    දෙසපලනය කරනවා කියන්නේ Business කියල කියන්න හේතු ඔබ දන්නවද
    JVP එක අපේ රටේ අහිංසක ගම්බිරිස් ගොවිය ගැන එක වචනයක් හෝ රිසර්ඩ් බ්දුදුර්දීන් ගැන එක වචනයක් හෝ විරුද්දව කතා කල තිබෙනවද , පවු අපේ රටේ මෝඩයෝ තවම JVP දෙනවා

  3. Modaya says:

    There is Mongal Minister from Matara who is famous Gay…. Why is he against restriction of BURKA ???

    Is his boys coming to him in BURKA……Please give him a way of transporting his SAMANALA kollo without compromising national security…

    Shame on you bloody baster….

    • cobra says:

      මීරිගම ගිරිඋල්ල ප්‍රදේශයේ සෑම මුස්ලිම් පල්ලියක්ම නිවසකම පරික්ෂා කලයුතුයි මහනුවර නගරය සහ ඒ අවට මුස්ලිම් පල්ලි ගෙවල් විශේෂයෙන් පරික්ෂා කරන්න / පරික්ෂා කල යුතුයි .මහනුවර .නගර සභාවේ රාජකාරි කරන මුස්ලිම් ජාතිකයන් සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරු ගැන වහාම පරික්ෂා කරන්න

    • David Milli-banda says:

      Because, Mongol want to flee the Country wearing a Burka….

  4. sw says:

    බුර්කාව ඇදගෙන මෙතෙක් කල් කටයුතු කල සෑම කාන්තාවකගේම නිවාස හමුදාව යොදා පරීක්ෂා කලයුතුයි .උන් හැමෝම මුලධර්ම වාදීන්

    • ඔව් නිසැකයෙන් ම..බුර්කා ඇදන් ඉන්න ගැහැණුන්ගේ මිනිසුන් අනිවාර්යයෙන් අන්තවාදීන්..ඔහුන්ව පරීක්ෂා කර යුතුයි..තව ද..රටේ සියළු මුස්ලිම් පල්ලි ටික පරීක්ෂා කර යුතුයි..ඒ එක්කම මුස්ලිම් මිනිසුන් ඉන්න ප්‍රදේශ දැඩි සෝදිසියක් කළ යුතුයි.

Main News