කල්මුණේ ප‍්‍රහාරය එල්ල කලේ අපයි.. 17ක් මිය ගියා..- ISIS නිවේදනය කරයි..

April 28, 2019 at 9:20 am | lanka C news
කල්මුණේ ප‍්‍රහාරය එල්ල කලේ අපයි.. 17ක් මිය ගියා..- ISIS නිවේදනය කරයි..

26 වනදා අම්පාර කල්මුණේදී ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශයනට ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ තම සංවිධානය විසින් බව ISIS සංවිධානය විසින් පවසයි.

තම සංවිධානයේ සාමාජිකයන් තිදෙනෙකු විසින් මෙම ප‍්‍රහාරය එල්ල කල බව ISIS සංවිධානය විසින් අමාක් පුවත් සේවයට පවසා ඇති බව රොයිටර් වාර්තා කරයි.

ගැටුම් වලදී පොලිස් නිලධාරින් 17ක් මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇති බවත් ඔවුන් සදහන් කර ඇතත් ඊට කිසිදු සාක්‍ෂියක් ඉදිරිපත් කරන්නට සමත් වී නැත.

මෙම ගැටුමේදී කිසිදු ආරක්‍ෂක අංශ නිලධාරියෙක් මිය නොගිය බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙන්ම හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාද තහවුරු කරයි.

එමෙන්ම මෙම සිදුවීමෙන් පසු මේ වන තෙක් ලංකාවේ කිසිම ප‍්‍රදේශයෙන් ආරක්‍ෂක අංශ නිලධාරියෙකුගේ මරණයක් වාර්තා නොවෙයි.

38 views

13 Comments to “කල්මුණේ ප‍්‍රහාරය එල්ල කලේ අපයි.. 17ක් මිය ගියා..- ISIS නිවේදනය කරයි..”

  1. nadee says:

    මේ අය ඉල්ලන් කෑමක් තියෙන්නේ. මැට්ටන්ට තේරෙන්නේ නැද්ද මන්දා 30 years යුද්දය 3 yrs වලින් ඉවර කරේ. අපේ එවුන් කම්මැලියි, එකමුතු නෑ. හැබැයි බිත්තියට හේත්තු කලොත් return එක sure. මේකෙන් වෙන්නේ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුත් නිකන් කරදරේ වැටෙන එකයි.

    • pnk says:

      සි0හයාගේ චරිත ස්වභාවය තමයි කම්මැලිව, තමන්ගේ පාඩුවේ ලැග නිදහසේ සිටීම. නමුත් කවරෙකු හෝ විසින් අවුස්සා නැගිට්ටවා ගතහොත් අනෙකුත් සතාට හිමිවන්නේ භයානක ඉරණමක්. සි0හලයන් සි0හයාට සමාන කරන්නේ ඔය හේතුව නිසාය.

    • Nuwan says:

      Pissuda, un rata hemathanama balaya aran inne, Issarahata meeta wadaa loku case wenna ida thiyenawa.

    • ඉත්තෑවා says:

      මුන්ගේ ඇස් දිහා බැලුවාම මුන් නිකන් මෝහනය වෙලා වගේ ඉන්න සෙට් එකක් කියලා පේන්නේ මට විතරද?

  2. Gayantha says:

    මෝඩ යක්කු මැරිච්ච එවුන් කොහොමද දන්නේ ඕවා. අර පියල් නිශාන් මුසල්මානුවා කියන එකා isis සින්හල නියෝජිතයා වෙන්න ඇති නේද. ඌට කියන්න ඇති plan එකේ හැටියට ?. ඒකාව පොදු ජන පෙරමුනෙන් නෙර්පා හරින්න ඕන කරපු අවලන් වැඩේට.

    • sathya says:

      Piyal Nishantha is Mahinda Rajapaksha’s man
      He knew about Kalmunai Incident
      Gotabhaya is taking advantage of the incident and approaching for Presidential Election (Very early planned)
      Mahinda’s wife, Shiranthi Rajapaksha goes to Kochchikade Easter Sunday mass every year. This time she didn’t go.

      Identify some connection………..relations between the behaviors and acts?

  3. sathya says:

    Me uurange hati witharak……….Shik!

  4. JOY says:

    කුරානයේ තිබෙන දරුණු වදන් තහනම් කල යුතුය

  5. ranjan says:

    මොහුන් ත්‍රස්තවාදීන් බවට පත්කල පොත් විනාශ කල යුතුයි. මොලයක් නැති උන් මෙය කියවු විට ඌ ත්‍රස්තයෙක් වෙනවාමයි.

  6. chabaka says:

    sinhaya awadi una ….dan kapiiya uro set eka

Main News