කල්මුණේ මල සිරුරු 15ක් සොයාගනී.. එකම නිවසක මල සිරුරු 12ක්…

April 27, 2019 at 10:00 am | lanka C news
කල්මුණේ මල සිරුරු 15ක් සොයාගනී.. එකම නිවසක මල සිරුරු 12ක්…

ඊයේ කල්මුණේ ප‍්‍රදේශයේ සිදු වූ ගැටුම් හේතුවෙන් මියගිය 15 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසයි.

ආරක්‍ෂක අංශ විසින් කල්මණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේ එහි පිපිරීම් කිහිපයක් සිදු කර ගත් අතර ආරක්ෂක අංශයනට වෙඩි තැබීමක්ද සිදු කලහ.

එම නිවස පරීක්‍ෂා කිරීමේදී පිරිමි 03ක්, කාන්තා 03ක්, දරුවන්ගේ 06ක වල සිරුරු හමු වූ බව පොලීසිය සහන් කලේය.

නිවෙසින් පිටත තවත් මල සිරුරු 03ක් සොයාගෙන ඇත.

206 views