කල්මුණේ ලොක්ඩවුන්…

December 29, 2020 at 4:40 pm | lanka C news
කල්මුණේ ලොක්ඩවුන්…

කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමකට ලක් කර තිබේ.

පොලිසිය පවසන්නේ කල්මුණේ පොලිස් වසමේ ග්‍රාම සේවා කොට්ඨාස 11ක් සහ කල්මුණේ පොදු වෙළඳපල ඇතුළත් ප්‍රදේශ මෙසේ හුදකලා කිරීමට ලක් කර ඇති බවයි.

එම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

5,923 views

One Comment to “කල්මුණේ ලොක්ඩවුන්…”

  1. Hakim says:

    ඌරු අසාද් සාලිට මහා දරුණු කැස්සක් හොටුදියර ගැලීමක් ඇත ,ඌරු තඩියාට කොරෝනා ,වහාම අල්ලා රොහල් ගතකරනු

Main News