කල්මුණේ වෙනම ප‍්‍රාදේශීය සබාවක් දෙමල සන්ධානයට ලියා දෙයි.. විශ්වාස භංගයට දෙමල සන්ධාන සහායට කප්පම එයයි..

July 12, 2019 at 3:50 pm | lanka C news
කල්මුණේ වෙනම ප‍්‍රාදේශීය සබාවක් දෙමල සන්ධානයට ලියා දෙයි.. විශ්වාස භංගයට දෙමල සන්ධාන සහායට කප්පම එයයි..

කල්මුනේ වෙනම ප්‍රාදේශීය සභාවක් කර දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට ලිඛිතව පොරොන්දු වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගත් විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබා ගත්තේ ඒ ආකාරයෙන් බවද ඔහු පැවසීය.

ඊයේ හවස 4.30 ට අගමැතිවරයා ලිඛිත එකඟත්වය පළ කළ බවත් ඊට පැය බාගයකට පසු මංගල සමරවීර ඇමතිවරයා ඊට අවශ්‍ය අනුමත කිරීම් සිදු කර දුන් බවත් ඔහු සඳහන් කළේය.

මෙසේ කප්පම් දීම නිසා ආණ්ඩුවට ඡන්ද 119ක් ලැබුණු බවත් එසේ නොවූයේ නම් ආණ්ඩුවට තිබුණේ 105ක් පමණක්වත් ජවිපෙ නායකයා කියා සිටියේය.

18,109 Viewers

8 Comments to “කල්මුණේ වෙනම ප‍්‍රාදේශීය සබාවක් දෙමල සන්ධානයට ලියා දෙයි.. විශ්වාස භංගයට දෙමල සන්ධාන සහායට කප්පම එයයි..”

  1. Ravana Parapura says:

    සිංහ ලේ රනිල්ගේ පරම්පරාවට අයිති බුදලයක් නොවේ සුළු ජාතීන්ට බෙදා දෙන්න මේ ගැන වහාම සොයා බැලිය යුතුය

  2. Pal says:

    Hello Anura ….
    Who is that you are going to mislead?
    If you feel it is us , you have got it wrong my dear…

    You know very well , who is your boss under the screen.

    You just gave them a chance to evaluate the strength of the Ponil government.

  3. kabba says:

    පගාව දීම සහ ගැනීම යන දෙකම තනතුරු නොසලකා දඬුවම් කලයුතු වැරදි දෙකකි.
    පාරලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී මෙතන බොරු නොකියා අල්ලස් කොමිසමට පැමිලනිලි කරපන් රතු අලි පැටියෝ.

  4. saman says:

    කෝ ඇයි තවම තජුඩීන් එලියට ආවෙ නැත්තෙ මෙදා පාර

  5. P. Chang Hutang says:

    මේ අවස්ථාවේ රජයට විරුද්ධව විශ්වාශ භංග යෝජනාවක් ගෙන ඒමෙන් ජාතිය විනාශ කල පාහරයන් (J V P ) කර ඇත්තේ සුළු ජාතීන් හට කේවල් කර තමන්ගේ අභිලාෂයන් ඉටු කර ගැනීමට අවස්තාවක් සලසා දීමත්, රජයට විරුද්ධ මතවාදයකට නැබුරු වෙමින් සිටි එ ජා ප යේ ක්‍රිස්තියානි මැති ඇමති වරුන් නැවතත් ඒ ජා ප මතවේදය වෙත ගොනු වන තත්වයකට පත් කර එ ජා පය නැවතත් ශක්තිමත් කිරීම පමණකි. සමස්ත සිංහල ජාතියම එක කදවුරකට ඒකරාශී වීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ විනාශය මොනම බලවේගයකටවත් වැළක්විය නොහැක.

  6. Nariya says:

    kapuwa lapa anura

  7. Tommy says:

    තොපි ඔක්කොම එකයි .හැම එකාම විපක්ෂය පරදින බව දැනං හිටිය.
    එහෙව් එකේ උන්ට ඕන එකක් කරගන්න අරින්න හරි කතා කරගත්ත වගේ කලින්ම නැගිටලා එන්න තිබුනෙ.
    අන්තිමේදී කොහෙවත් එකෙක්ට කප්පම් දුන්න
    යකෝ මොකක් කරන්නත් රටක් තියෙන්න ඕනෑ.

  8. Gonsun says:

    Sinhala Buddhists and Sinhala Christians please get to gether.
    Buddhists have allowed freedom to Christians but in other muslim countries, they kill Christians.
    Open your eyes Christians, throw the muslims out.
    DO NO VOTE UNP
    LETS PACK THESE MUSLIMS TO ARABIA

Main News