කල්මුණේ, සමන්තුරේ වහාම ඇතිරි නිතිය පනවයි.. නැවත දන්වන තුරු ඉවත් නොකෙරේ..
April 26, 2019 at 9:13 pm | lanka C news
කල්මුණේ, සමන්තුරේ, චාවලකඩ පොලිස් බල ප්රදේශ තුල වහාම ක්රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
නැවත දැනුම් දෙන තුරු මෙම ඇදිරි නීතිය ක්රියාත්මක බව පොලීසිය කියා සිටී.
එම ප්රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ko me jadapalaneta chande daala lankawata kelawapu apathay ?
dan ethin kapanko parippu
lankawe economiya ewarama ewarai.
Ara Wal URU thadi tikai 3 n denai ape gobba sira pnna Ranil kunu datha, Awamangola athulu hora nade elawana kanapita niwanak naa
They know nothing. Did nothing to eradicate it. Counting votes.