කල්ලියත් අරගෙන එජාපයෙන් පිටවෙනු..- ෆොන්සේකා සජිත්ට කියයි..

August 27, 2019 at 3:26 am | lanka C news
කල්ලියත් අරගෙන එජාපයෙන් පිටවෙනු..- ෆොන්සේකා සජිත්ට කියයි..

පක්ෂය තුල විනය ගරුකව සිටින්නට බැරිනම් පක්‍ෂයෙන් යන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට සිටින්නේ පක්ෂය විසින් අනුමත කළ වැඩපිළිවෙලක නොවන බවත් පක්ෂ නායකයා, පක්‍ෂය හෙළා දකින්නට කටයුතු කරන අයට සම්බන්ධයෙන් පක්ෂයේ විනය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු කියයි.

අද වන විට කිහිපදෙනකු සජිත් ප්‍රේමදාස මහතා සමග කැරලි ගහන තත්ත්වයට පත්ව සිටින බවත් අනෙක් බහුතරය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නායකත්වය සමග සිටින බව ද ඔහු සඳහන් කළේය.

උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ෆොන්සේකා මහතා මේ බව පැවසීය.

49,801 Viewers

13 Comments to “කල්ලියත් අරගෙන එජාපයෙන් පිටවෙනු..- ෆොන්සේකා සජිත්ට කියයි..”

  1. අංකූරා says:

    රනිල් කටයුතු කරන්නෙ පන්තියක් වෙනුවෙන් , සජිත් කටයුතු කරන්නේ පුද්ගලයෙක් වෙනුවෙන් !!. ඒකයි රනිල්ට තියෙන හයිය !!!.

    • Amda says:

      යූඑන්පී එක දැන් පැරශුට් කාරයින්ගෙ පාරාදීසයක් වෙලා…

      එහෙන් රාජිත, පච රනවක…දැන් මෙයා.

      ඔරිජිනල් යූඑන්පී කාරයො පව්

  2. Dp says:

    වැස්සට ගෙදරට එන්න ඉඩදීලා සoග්‍රහයකුත් කලාට පස්සේ මූ ගෙදර මිනිස්සුන්වත් එලවන්න හදනවා

  3. Rata Wenuwen says:

    හොඳ කනේ පාර ඩෝබියාට, සජියෝ පොනියාලාගෙ කව්ව්‍රව කුලේට රෙදි අපුල්ලන්නෙ සජියෝ උඹලගෙ ඩෝබියන් බොල

    • sanath says:

      Sajiyata kisima adyaapana sudusu kamak naha kiyala kiwwe u,n,p,,mathi amathi
      warumai, mu landanwala club wala sellan karakara indala upadhi kadekin mudalata
      sahathikayak aran aawa mettek,
      meka denagenathh mu passe watila inna un mona tharam mooda mii harak ralakda
      me ponsiyaa danna aarthikayak nahe, pinata kanta dila ratak hadanta puluwanda.
      anika meka denawa kiyana dewal muge amma appage budaleda,
      maha janayage badu mudal neda

  4. Bold Citizen says:

    It is obvious that SF, RK and some others are advised by none other than the “party leader” himself to say such things.. What a bunch of underhand crooks..

  5. MD says:

    Niyojja nayaka kama gana Asawak matath tiyenawa.Good bye sajith

  6. wije says:

    What Mr.Fonseka says is hundred percent correct.

  7. nuwan says:

    පක්ෂයට අළුතෙන්ආපු අයට වඩා වැඩක් සජිත් පේමදාස නායක තුමනි අපි ඔබ සමගයි. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නැ

  8. Chandaprema says:

    ෆොන්සේකාමැතිඳුනි, ඔය වසලයා අතුළු බලු රැළ ගසා පන්නා දමන්න! කාපු පතේ පහරන සක්කිලියො.

    • SF මැතිදුත් එහෙම තමයි. තමන්ට හමුදාවේ ඉහලම තැනට ඒමට මග පාදා දුන් දේශපාලන නායකත්වය නමැති ඉනිමගට පයින් ගසා ඉතා වේගවත් දේශපාලන ගමනක් යන්න ගියා. හැබැයි හිට ගත්තෙ දේශප්‍රේමී පැත්තෙ නෙවෙයි. ඒ නිසා තවමත් වාත වෙවී වේලෙනවා.

  9. charles says:

    To be honest UNP has got better people to lead the country than Sajith. If you listen to speeches of Sajith then you will realise that.

  10. S.B. says:

    That Bastard ‘Rata Wenuwen’, is a real motherfucker…..

Main News