කල් බලා රනිල්ගෙන් දරුණු පහරක්.. සජිත් දුවද්දී දැවෙයි.. සජිත් එජාප ප‍්‍රතිපත්ති විරෝධියෙකු බව පෙන්වයි..

July 13, 2019 at 12:02 am | lanka C news
කල් බලා රනිල්ගෙන් දරුණු පහරක්.. සජිත් දුවද්දී දැවෙයි.. සජිත් එජාප ප‍්‍රතිපත්ති විරෝධියෙකු බව පෙන්වයි..

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිවලට විරුද්ධ බව එම පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ජේ ආර් ජයවර්ධන මහතාගේ සිට මහින්ද රාජපක්ෂ මහතා දක්වා කිසිදු ජනාධිපතිවරයෙකු මරණ දඩුවමට අත්සන් නොකළ බවද ඔහු පැවසීය.

නමුත් අද වන විට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡාවක් ඇතිව තිබෙන බවද ඔහු උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.

මේ අතර එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම කල යුතු බවයි.

39,225 Viewers

9 Comments to “කල් බලා රනිල්ගෙන් දරුණු පහරක්.. සජිත් දුවද්දී දැවෙයි.. සජිත් එජාප ප‍්‍රතිපත්ති විරෝධියෙකු බව පෙන්වයි..”

  1. sudath says:

    ape niyojya nayakathumata wenas mathayak darimata awakasha nadda?

  2. දේවක says:

    රනිල කියන්නෙ දිය රෙද්දෙන් බෙල්ල කපන්ඩ පුලුවන් ජාතියෙ නොම්මර එකේ අංකූරා.
    මිනිහා කලට, වේලාවට බලල සජියගෙ බෙල්ලට තොන්ඩුව වැටෙන ජාතියෙ ගේමක් දෙයි, සජියා නොකවුට් වෙන්ඩම.

  3. Gonsun says:

    JANA PITIYAKA ALI DENNEK KAKA UNI

    IN EKA SATHEK HENDUWA NETHIWA WENI WENI

    HENDUWA ETHI EKA ANIKATA ANI ANII,

    NUGATH KAMATH HENDUWA NETHI EKA WENIII.

  4. kawinda says:

    wenda naayaka thuma me welaawedi onna oya maathrukaawa nogena hitiyaanam thamma honda. labaagaththaa kiyana upaadiyata anuwa ape rate aarthikaya diyunu karana heti kiuwaa nam neda gelapenne.? rate duppathkama wedikara lokayata pennalaa videsha aadhaara walin aarthikaya goda naganawa kiyala kiyana darshanaya apinan ahalawath nehe.

  5. prabath says:

    I think methana Sajith Hari…Mun hadanne unta salli dena kudukarayowa rakinna…Ape lamaiwa araksha karannanam munwa maranna oni.

  6. Chaminda malli says:

    Ranila waradi karuwanta usawiyen marana daduwama denawata thama wirudda. Batalande wage wadakaagarayak hadanna nam kamathi athi.

  7. john the baptice says:

    රනිල් කිසි විටක සජිත්ට තැනක් දෙන්නේ නැත

  8. Nana says:

    Simple… You are against Death penalty for serious repeated drug and child related offences means, you are not against those offences. Your Human rights are adversely affecting innocents and helping Criminals.

Main News