කලාප වශයෙන් විදුලිය කපයි.. රාත‍්‍රී 6-10 විදුලිය දීම අභියෝගයක්..

December 4, 2021 at 9:20 am | lanka C news
කලාප වශයෙන් විදුලිය කපයි.. රාත‍්‍රී 6-10 විදුලිය දීම අභියෝගයක්..

ඊයේ දිනයේ ඇති වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග ස්වයංක්‍රීයව ක‍්‍රියා විරහිත වී ඇති නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය නැවත පණ ගන්වන තෙක් දිනකට පැය දෙකක පමණ කාලයක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට අවශ්‍යතාවය මත විදුලිය විසන්ධි කිරීමට සිදුව තිබේ.

නොරොච්චෝල බලාගාරයේ මෙගා වොට් 600ක පමණ ප්‍රමාණයක් යළිත් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට දින තුනක පමණ කාලයක් ගත වන අතර ඒ අනුව ඉල්ලුමට සරිලන විදුලි බලය පද්ධතිය සතු නොවීමෙන් මෙලෙස විදුලිය කපා හැරීමට සිදුවී තිබේ.

එමෙන්ම පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා කාලයේ අඛණ්ඩ විදුලි සැපයුම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත්තේ එම කාලයේදී විදුලි ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යන හේතුවෙනි.

105,034 views

5 Comments to “කලාප වශයෙන් විදුලිය කපයි.. රාත‍්‍රී 6-10 විදුලිය දීම අභියෝගයක්..”

  1. sumith says:

    අපරාදෙ රාජපක්සලා කොමිස් ගහලා චීනෙන් ණය අරං නොරොච්චෝලෙ හැදුවෙ. යහපාලන ඔස්තාර්ලා හිටපු අවුරුදු 5ට මේ ප්‍රස්නෙට සුපිරි විසඳුම් ගොඩක් දුන්නා. එක තමයි සිංහල මිනිස්සු අඩුකරන්න මුස්ලිම් බෝම්බ ප්‍රොජෙක්ට් එක. තව ගොවිතැන් නවත්තලා රට යන්න, ඉන්දියන් කාරයො ලංකාවෙ වැඩට ගේන්න, ඇමෙරිකාවට රට මැදින් පටියක් දීල තව රට එපා කරවලා මිනිස්සු ඉඩම් වලින් එලවන්න, ත්‍රිකුණාමල තෙල් ටැංකි සදාකාලිකවම ඉන්දියාවට දෙන්න, මහබැංකුව කඩලා ඩොලරෙ රු. 500ට නග්ගන්න. එව්ව වැඩ කරානම් ඔය තරම් විදුලි බලයක් අපිට ඕනවෙන්නෙ නෑ. කොහෙද ඉතින් මේ 69ලක්ෂෙ මෝඩ බයියො රැළ වැඩේ කෑවානෙ.

    • Jdjdd says:

      Palayan sumth paka yanna. Thopi wage lontha pakala nisa thami ratata Jena gahala thiyenne

    • harsha says:

      දැන් ස්වභාවික වායු ඒකාධිකාරය අමෙරිකාවට දීලා තියෙන නිසා ඉස්සරහට උන්ගෙන්ම විදුලිය ගන්න පුළුවන්.

  2. බිංකුණ්ඩා says:

    සවු බාගේ දැක්මෙන් විදිලිය ගොවියට හොඳ කලක්

  3. Chamil says:

    Oka hadaddi kochchara minissu bannada udgoshana kalada. Eth anthinata eka thiyena nisa kaluware nathiwa innawa.. raja oakshalata jade yanawa newei… E minissu hora kaka hari ratata deyak kala…

Main News