කලාප හතරකට බෙදා විදුලි කප්පාදුව සූදානම්.. කාලසටහන මෙන්න…

January 10, 2022 at 7:15 pm | lanka C news
කලාප හතරකට බෙදා විදුලි කප්පාදුව සූදානම්.. කාලසටහන මෙන්න…

ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් සදහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප‍්‍රසිද්ධ කර ඇත.

විදුලි ඉල්ලුම කළමණාකරණ සදහා එම පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම කප්පාදුව ක‍්‍රියාත්මක කරන බවද නිවේදනයේ දැක්වෙයි.

අදාල කාලසටහන මෙසේය.

115,306 views

2 Comments to “කලාප හතරකට බෙදා විදුලි කප්පාදුව සූදානම්.. කාලසටහන මෙන්න…”

  1. Perera says:

    මෙච්චර කාලයක් කරේ සින්ගපුරුවේ තියන සමාගමක් හරහා කොමිස් එකට (පාට නැති ලීයත් එක්ක ගල් ගුරු හොරා ) (පැනමා පේපර්ස් ) ඉන්දුනීසියාවෙන් ගල් අගුරු ආනයනය කරපු එක. අද ඉදන් ඉන්දුනීසියාවේ රජය ගල් අගුරු අපනයනය තහනම්කලා. ඩොලර් තිබුනත් අපිට ටෙන්ඩරුත් නැහැ ගල් අගුරුත් නැහැ විදුලියත් නැහැ මහා උන්ට කොමිසුත් නැහැ.

    • පොහොට්ටු රජය රැකගනිමු. says:

      අනේ පලයන් බූරුවො. උබට ඔප්පු කරන්න පුලුවන්ද අපේ ආන්ඩුවෙ කවුරුහරි කොමිස් ගන්නව කියල.

Main News