කලාප 191කට විදුලිය නොකපයි.. ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව ඒ අතර.. ලයිස්තුව මෙන්න…
March 30, 2022 at 11:20 am | lanka C news
රට පුරා සිදු කරන විදුලි කප්පාදුවෙන් නිදහස් ස්ථානයන් අතර ජනාධිපති මන්දිරය පාර්ලිමේන්තුව හා මාදිවෙල මන්ත්රී නිවාස සංකිර්ණය ඇතුළත් ය.
එම ස්ථානය ඇතුළු දිවයිනේ විදුලි විසන්ධි නොකරන කලාප 191කි.
විදුලිය විසන්ධි නොකරන කලාප ලයිස්තුව මෙසේය.
ජනතාව සමග ජීවත් වන සමව සිතන නායකයෙක් නම් සමතාවයෙන් තමන්ගේත් විදුලිය කැපීමට අණ කළ යුතුයි. නමුත් මෙහේ තියෙන්නේ රදළ-වහල් මානසිකත්වයනේ…
ජනතාව සමග ජීවත් වන සමව සිතන නායකයෙක් නම් සමතාවයෙන් තමන්ගේත් විදුලිය කැපීමට අණ කළ යුතුයි. නමුත් මෙහේ තියෙන්නේ රදළ-වහල් මානසිකත්වයනේ…??????????
API karuwale nam parayan 226 denada andure sitiya yutuyi. Thopa dewiyan nowa paharayanya mun polime thaba muhudata demiya yutuyi. Un sepen. API duken. Genu daruwantath hena wedewa
දෙහිවල මල්වත්ත පාර වයිද්ය පාර අතර අලි සබ්රිගේ නන්දනියගේ නිවස තිබෙනවා පසුගිය කාලය පුරාවටම එක දවසක්වත් ඒ පාරවල් දෙක අයත්වන කොටසට කිසිම ලෙසකින් විදිලිය කෙපුවේ නේ .මේ රජයේ අන්තවාදින්ට ද සහය දෙන්නෙ .අද රාත්රී ආවොත් බලාගන්න පුලුවන් මුලු පලාතම අදුරේ තිබෙද්දී අලෝක පූජාවක් වගේ ඉස්ලාමිකයන් අදික ලෙස ජීවත්වන එම ප්රදේශයේ විදිලිය නෙකෙපී තිබෙන අයුරු .ගෝටාභයගේ බුද්දිමත් පාලනය මේ හිතමිතුරු සන්ග්රහයද
ජනාධිපති මන්දිරේට කෙසේ වෙතත් ජනාධිපතිගෙ ගෙදරට විදුලිය කපනවා.
රමුන්ට සැප දන්නවා බල්ලෝ පුරා මිනිස්සු දුක් මුන් සැප දන්නවා බල්ලො කතංසු තියෙන්නේ අම්මට වූ ගන්න බැරි බල්ලෝ
ඉන්දියානු හමුදා ශ්රීළංකාවට ක්ෂණික ප්රහාරදීමකට සූදානම්,.! ඉන්දීයානු හමූධාවේ කෂණීක ආක්රමණය සියළු ශ්රීළාංකිකයන් බළා පොරොත්තු වන්න,.! ඉන්දීය යූධහමූධා සිව්දෙසින් සෑමිණ සියළ්ළ ඝාතනය කිරීමට නියමිතයි,.! රට පාවාදුන් ගම්වදිනා රජපකයන් දූටුතැන ඝාතනය කරමින් ඉන්දීය හමුධාවන් සමග සටන්කිරීමට සූදානම් වනු,.!
මිනිස්සු දුක් විඳිනවා මුන් සැප ගන්නවා දැන් සැප ගන්නවා බලු උන් ඉන්න තැන විතරක් කරන් කතා නැතුව ඉන්න බල්ලෝ හත්මුතු රාජපක්ෂ පරම්පරා මැරිල පලයන්