කලාවැව ඉස්මත්තට ගොස් ගාථා කියා වල් අලි දමනය කර පෙන්වන්න මං සූදානම්.. මාව විහිළුවට ගන්න එපා..- සජිත්..
September 16, 2019 at 11:20 am | lanka C news
කුලප්පු වුනු වල් අලින් දමනය කළ හැකි ගාථා අල්-කුරානයේ මෙන්ම බුද්ධාගමේද ඇති බව එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
කිසිවකු හෝ මෙය විහිළුවට ගන්නේ නම් තමන් කලා වැව ඉස්මත්තට ගොස් එම ගාථා කියා වල්අලි දමනය කර පෙන්වීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
ඇමැතිවරයා මෙම අදහස් පළ ක්‍රමවේදයේ අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවැති උත්සවයක් අමතමිනි.
ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය ගැන සමාජ ජාලාවන්හි අදහස් පල වන්නේ රටේ වල් අලි ප්‍රශ්න ඇති ප්‍රදේශවල ඇලිවැට වෙනුවට ඇමතිවරයාගේ මෙම ගාථා ප්‍රයෝජනවක් බවයි.
Ane ehenam kele Ali oona nehe. Sirikothe ali mella karala pennanna. Aneka oya kiyana manthare thiyenne “kurana” yene. Arabiye koheda ban Wal Ali hitiye. Mona keleda?
කොළඹත් ඉන්නව නේද ඒවගේ අය , ඉස්සෙල්ල ඒ ගැන බැලුවොත් නරකද . පෙරහුරුවටත් එක්ක .
Ranil ..naaki aliya elawala inna danna gatha tika kiyala!
මේකා පව්. දැනටමත් කෝලමාට අන්දලා
Ranilage ali mantare maturapu gaman muu kalee duwanawa
තමන්ගේ පක්ෂයේ ඉන්න අලි නායකයාට කරලා බලන්න
Wihiluwata ganna deyak ithuruwela naha, danatamath ratatama Jokerayek wela iwarai!
නිධානයක් හාරලා පෙන්වන්නම් කියුවානම් පොඩ්ඩක් හරි ගනන්ගන්න පුලුවන් 😀
Apith dannawa wal ali elawana gathawa. Chandey dawase eka pennm
kuranaye owa thibbata budu dahame oya gatha naha, budun nalagiri dammanaya kale gathawen nowe, mahapurisaddama sarathi budu gunayen. thamun gatha kiyanna gihin nikan aliyagen marum kanawa.