කලාවැව ඉස්මත්තට ගොස් ගාථා කියා වල් අලි දමනය කර පෙන්වන්න මං සූදානම්.. මාව විහිළුවට ගන්න එපා..- සජිත්..
September 16, 2019 at 11:20 am | lanka C news
කුලප්පු වුනු වල් අලින් දමනය කළ හැකි ගාථා අල්-කුරානයේ මෙන්ම බුද්ධාගමේද ඇති බව එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
කිසිවකු හෝ මෙය විහිළුවට ගන්නේ නම් තමන් කලා වැව ඉස්මත්තට ගොස් එම ගාථා කියා වල්අලි දමනය කර පෙන්වීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
ඇමැතිවරයා මෙම අදහස් පළ ක්‍රමවේදයේ අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවැති උත්සවයක් අමතමිනි.
ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය ගැන සමාජ ජාලාවන්හි අදහස් පල වන්නේ රටේ වල් අලි ප්‍රශ්න ඇති ප්‍රදේශවල ඇලිවැට වෙනුවට ඇමතිවරයාගේ මෙම ගාථා ප්‍රයෝජනවක් බවයි.
Mr. president =mr. Joker
Rlacire oyata ,mae3ta orna vidihata minisssu giya sarey wagey ravateyeda?
යහපාලනයක් කොරනවාය කියලා කෙප්ප ඇදබාලා…
ගමේ ගොඩේ මිනිස්සුන්ගෙ චන්දෙ මංකොල්ල කාලා…
අන්තිමේට රටේ භාණ්ඩාගාරෙත් හිස් කොරලා…
මිනිස්සුන්ට වැලේ වැල් නැති වෙන්නම බදු ගහලා…
කොරපු හරියෙන්,
අද මිනිස්සුන්ගෙ ජීවන බර අහස උසට නැගලා බොලව්.
එහෙව් මිනිස්සුන්ට ආපහු වංගියක් කෙබර දෙසාගෙන රවට්ටා ගන්න මුන් දැන් ආයෙත් පටන් අරන්.
එළවපියව් මේ කාලකණ්නි හැත්ත එන එන තැන් වලින්, ආයෙත් පස් පාගන්න බැරි වෙන්නම.
කලා වැව ඉස්මත්තට ගිහින් වල් අලි දමනය කරන්න කලින් කෝට්ටේ පක්ෂ කාර්යාලයට ගිහින් රනිල් මහ අලියා දමනය කරල පෙන්න්පන්කෝ මෝඩ පුතේ …………දුක හිතෙනවා මේ අපේ ජනාදිපති අපේක්ෂකයෙක් නේද කියල හිතුනම !
අර පින්නවල ඉන්න අලි බලන සහ අලි නාවන රස්සාවලට මේ දවස් වල මිනසුන් බඳවා ගන්නවා ඇමැට්ටෝ ඒ රස්සාවට සුදුසුකම් තියෙනවා නම් ඉල්ලුම් කරන්න…
Pennapan ban, kakul hathare aliyekta pagawak deela balamu 😁
This is surprising. If you have that skill why not say a Gatha or whatever and chase away the top Elephant in the UNP and take up the leadership !!!
අනේ මන්දා පව් අප්පා මේ මනුස්සයා.කොයි වෙලවේ හරි වල් අලි ගහනවා මේ යකාට බල තන්හාවට නොදන්න මගුල් කරන්න ගිහිල්ලා .
දැන්නම් සද්දන්තයාට හොදටම මද කිපිලා … වල් අලියෙක් ලගට ගියානම් එක පා පහරින්ම හබස් අනේ මෙයාව කොහොම හරි යවන්න මෙයාලා එතකොටවත් මේ පුරස්සය ඉවර වෙයිනේ