කලා ලොවේ දැවැන්තයෙක් මහින්දට වේදිකාවේදී දණ ගසා වදියි..
September 1, 2017 at 10:27 pm | lanka C news
නෙළුම් පොකුණ රගහලේදී පැවති ප්රසංගයකට ප්රධාන අමුත්තා ලෙස සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙරට ජනප්රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්රනාන්දු වේදිකාව මතදී දණ නමා වැන්දේ මෙසේය.
මේ අවස්ථාවට ඇමති හරීන් ප්රනාන්දු මහතාද සහභාගී විය.
වහල්ලු
සුද්දන්ගෙ පස්ස ලොවින නිවට හැත්ත තමයි ඇත්තටම වහල්ලු. උන්ට නිවහල් චින්තනයක් නෑ. සුද්දො කරන දේ විතරයි උන්ට හරි. නැමිලා අත් එකතු කරලා ආචාර කරන අපේ සිංහල ක්රමය උන් දන්නෙ නෑ. මොට්ට හරක්.