කලා ලොවේ දැවැන්තයෙක් මහින්දට වේදිකාවේදී දණ ගසා වදියි..

September 1, 2017 at 10:27 pm | lanka C news
කලා ලොවේ දැවැන්තයෙක් මහින්දට වේදිකාවේදී දණ ගසා වදියි..

නෙළුම් පොකුණ රගහලේදී පැවති ප‍්‍රසංගයකට ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මෙරට ජනප‍්‍රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප‍්‍රනාන්දු වේදිකාව මතදී දණ නමා වැන්දේ මෙසේය.

මේ අවස්ථාවට ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාද සහභාගී විය.

205 views

21 Comments to “කලා ලොවේ දැවැන්තයෙක් මහින්දට වේදිකාවේදී දණ ගසා වදියි..”

  1. anaw says:

    වහල්ලු

    • Boo says:

      සුද්දන්ගෙ පස්ස ලොවින නිවට හැත්ත තමයි ඇත්තටම වහල්ලු. උන්ට නිවහල් චින්තනයක් නෑ. සුද්දො කරන දේ විතරයි උන්ට හරි. නැමිලා අත් එකතු කරලා ආචාර කරන අපේ සිංහල ක්රමය උන් දන්නෙ නෑ. මොට්ට හරක්.

Main News