කලින් ඩෙල්මේජ් සේවකයෙක් වූ ඇමති රවි කරුණානායක අද බිලියනපතියෙක් වූයේ කෙසේද..? අල්ලස් කොමිසමට පැමිණිලි
January 1, 2017 at 3:00 pm | lanka C news
1988 වසරේදී ඩෙල්මේජ් ආයතනයේ සේවකයෙක්ව සිට අද වන විට විශාල දේපලකට උරුමකම් කියන වත්කම් මුදල් ඇමති රවි කරුණානායක මහතා එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන අවස්ථාවට සහභාගී වෙන ලෙස ඉල්ලමින් මාධ්‍ය ආයතන වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.