කලින් ඩෙල්මේජ් සේවකයෙක් වූ ඇමති රවි කරුණානායක අද බිලියනපතියෙක් වූයේ කෙසේද..? අල්ලස් කොමිසමට පැමිණිලි
January 1, 2017 at 3:00 pm | lanka C news
1988 වසරේදී ඩෙල්මේජ් ආයතනයේ සේවකයෙක්ව සිට අද වන විට විශාල දේපලකට උරුමකම් කියන වත්කම් මුදල් ඇමති රවි කරුණානායක මහතා එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන අවස්ථාවට සහභාගී වෙන ලෙස ඉල්ලමින් මාධ්‍ය ආයතන වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.
තම දෙමල ජාතික සැමියා මියගියාට පසු සිංහල මහත්මයෙක් ගේ ආධාර මත ජීවත් උන දෙමල පවුලක රවීන්ද්‍රන් නැමැති දුප්පත් කොල්ලෙක් තම විශ්වාසවන්ත ගෝලයා කරගෙන හිටපු ලලිත් ඇතුලත්මුදලි මහත්තයගෙ කෝටි ගානක් ව තිබූ දේපල වලට උනේ මොන වගේ දෙයක් ද කියලත් ඔය එක්කම බැලුවොත් අනේ හොඳයි.
එතුමා හිටි ගමන් කොටි ගහල මැරුන. ( ගැහුවද කවුරු හරි ගැස්සුවද අපි දන්නෙ නෑ)
එතුමගේ බිරිඳ ත් තම පක්ෂෙත් නැති වෙලා පසුව ජීවිතෙත් නැති උනා. දුව මෑතක ලංකාවට ආවට තාත්තගෙ දේපල වලට පය ගහන්න වත් ඇයට නොලැබෙන ලෙසට වැඩ සිද්ද වෙලා. ඇය ජීවිතේ බේරගෙන හිස් අතින් ආපසු පිටරට ගියා.
තම දෙමල ජාතික සැමියා මියගියාට පසු සිංහල මහත්මයෙක් ගේ ආධාර මත ජීවත් උන දෙමල පවුලක රවීඳ්රන් නැමැති දුප්පත් කොල්ලෙක් තම විශ්වාසවන්ත ගෝලයා කරගෙන හිටපු ලලිත් ඇතුලත්මුදලි මහත්තයගෙ කෝටි ගානක් ව තිබූ දේපල වලට උනේ මොන වගේ දෙයක් ද කියලත් ඔය එක්කම බැලුවොත් අනේ හොඳයි.
එතුමා හිටි ගමන් කොටි ගහල මැරුන. ( ගැහුවද කවුරු හරි ගැස්සුවද අපි දන්නෙ නෑ)
එතුමගේ බිරිඳ ත් තම පක්ෂෙත් නැති වෙලා පසුව ජීවිතෙත් නැති උනා. දුව මෑතක ලංකාවට ආවට තාත්තගෙ දේපල වලට පය ගහන්න වත් ඇයට නොලැබෙන ලෙසට වැඩ සිද්ද වෙලා. ඇය ජීවිතේ බේරගෙන හිස් අතින් ආපසු පිටරට ගියා.
කණගාටුවට කරුණ නම් රටේ ආර්ථිකය පිළිබඳ වගකිවයුතු පුද්ගලයාට මෙසේ හැසිරෙන්නට ඉඩ දී සිටින දේශපාලන නායකත්වයයි. යහපාලනයක් ගැන මොවුන් උදේ හවස දොඩවන්නේ කවර මුඛයකින්ද?
කිසිම රාජ්‍ය සම්පතක් විකුණන්නේත් නෑ පෞද්ගලීකරණය කරන්නේත් නෑ ඇමැති රවි දිව දෙකේ කබරයා
රවි සතොස විනාශ කළ බව ජ.වි.පෙ නායකයා පවසයි
රාජ්‍ය සම්පත
http://www.sriavtvnetwork.com/2016/02/12-12.html
anna karanna one wada. moo athulathmadalige depalawalathath keliyalune.
Danatamath pramaada unaa vadie. Mohuta viruddhava mahaa parimanaye duushana vishaala pramaanayak athi bava api paththaravalin dakinavaa.Me vage aya oya thanathuru valata path kala evunta SAAPA VEVAA.