කලිසම ඇදගෙන යන්නේ රට පාවලා දෙන්නද ?

November 8, 2017 at 8:02 am | lanka C news
කලිසම ඇදගෙන යන්නේ රට පාවලා දෙන්නද ?

රට තුළ තිබෙන ගැටළු වෙනත් රටවල් වලට පැමිණිලි කිරිම සහ ගම්වලට ගොස් විචේචනය කරනවාට වඩා ඒවා විසදාගැනීමට පාර්ලිමේන්තුවට ඇතුළත එන්න ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කරන ලදී.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ 2016 වසරේ කොළොන්නාව ආසනයට බලපෑ ගංවතුර හේතුවෙන් හානි වූ නිවාස සදහා වන්දි ලබා දීමේ තවත් අදියරකට කොටිකාවත්ත ප්‍රදේශය්දී එක් වෙමින්ය.

‘මේ දවස්වල දේශප්‍රේමි සලුව දාගෙන ජාති මාමක බලවේග වලින් පෙනී සිටිනවායි කියපු , බුද්ධාගම ආරක්ෂා කරන්න යැයි පෙනී සිටින අය ,ඒ කියන්නේ ඩලස් අලහප්පෙරුම මහත්තයාලා මේ දවස්වල ටයි කොට් දාගෙන මානව හිමිකම් කොමසාරිස්වරයාව හමුවන්න ගිහින් ඉන්නවා ලංකාව ගැන පැමිණිලි කරන්න. ඒ වගේම 08 වෙනිදාට නාමල් රාජපක්ෂ ඇතුලු කණ්ඩායම යනවාලු පොදුරාජ්‍ය මණ්ඩලයට ලංකාව ගැන කරුණු ඉදිරිපත් කරන්න බංගලාදේශයට.

නිකන් හරි අපි එහෙම කතා කරානම් කියයි අන්න දේශද්‍රෝහින් රට පාවලා දෙනවා කියලා. දැන් මේ කලිසම ඇදගෙන යන්නේ රට පාවලා දෙන්නද ?එහෙම නැත්නම් රට රැක ගන්නද කියලා අපි අහන්න කැමතියි. රටේ අභ්‍යන්තර ප්‍රශ්න රට ඇතුලේම විසදගන්නේ නැතිව ඒ පිළිබදව පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්නේ නැතිව ගැටලු විසදන්න රට යනවා.

ඒ වගේම ගමේ පන්සල් ගානේ බණ කියාගෙන යනවා හාමුදුරුවන්ගේ වැඩේ කරන්න. ඒ නිසා පොදු රාජ්‍ය මණ්ඩලයටයි ගම් වලටයි ගිහින් නෙමෙයි මේ ප්‍රශ්න විසදගන්න තියෙන්නේ  පාර්ලිමේන්තුවේදී තමන්ගේ තර්ක විතර්ක හා අදහස් ඉදිරිපත් කරලයි මේ දේ කරන්න තියෙන්නේ . අන්න ඒ දේට අපි ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කරනවා යැයි පැවසීය.

– මිනුර රෂාන්ත

75 views

17 Comments to “කලිසම ඇදගෙන යන්නේ රට පාවලා දෙන්නද ?”

  1. Perera says:

    සහතික ඇත්ත. බයියන් ජාතිවාදී දේශද්‍රෝහීන්. ඔකුන්ගේ චන්ද අයිතියත් අහෝසි කල යුතුය.

    • Notthischange says:

      oya issella Sinhala namak daganna…

      • සිංහල බන්ඩා says:

        පෙරේ රා, උඹ බොරැ නම් දා ගත්ත හම්බ පරයෙක් නේද

  2. Gamaya says:

    Gona unata umbe kiyanna epa. Parliament eke katha karanna ida nodena nisa thamai ehema karala thiyenne

  3. cw says:

    Hei Naana, Do you know the reason for their travel? Even MR had spoken to you idiotic speaker about not getting time to speak in Parliament debates, who promised to look into it, but has done nothing as usual.

  4. Raj Shalik says:

    Do carry on these things at the legislative, it is not allow by your Heenbaba Seeya

  5. daham says:

    mekalata dan andunkundun. mulu ratama me aanduwata viruddha bawa therilaa. laksha 62ka dan atadekawath ithiri welaada manda. pissu kathaa kiyanne idiriyata ath wena iranama danilaa.

  6. tongalee kapapu aunta witharak chanda aithiya diyauthui

  7. NAK says:

    Marikkar hondatama bayawela wagei.Bayawenna epa thopita denatama kelavila ivarai.

  8. Kings says:

    සිරසෙන් ආපු අනිත් හැමෝම මහත්මා දේශපාලනය කරද්දි මේ මෝඩය අවස්ථාවාදී දේශපාලනයමයි කරන්නෙ. සිරසෙන් පන්නන්න ඇති.

  9. GA says:

    Marikar Ura. Thoge 3/4 vahagena INA kalsama galavala Urakuta @ka depan balls.

  10. සිංහල බන්ඩා says:

    සිරස ජඩ මාධ්‍යක් බව දන්නෙ නැද්ද?

Main News