කලිසම ඇදගෙන යන්නේ රට පාවලා දෙන්නද ?
November 8, 2017 at 8:02 am | lanka C news
රට තුළ තිබෙන ගැටළු වෙනත් රටවල් වලට පැමිණිලි කිරිම සහ ගම්වලට ගොස් විචේචනය කරනවාට වඩා ඒවා විසදාගැනීමට පාර්ලිමේන්තුවට ඇතුළත එන්න ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කරන ලදී.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ 2016 වසරේ කොළොන්නාව ආසනයට බලපෑ ගංවතුර හේතුවෙන් හානි වූ නිවාස සදහා වන්දි ලබා දීමේ තවත් අදියරකට කොටිකාවත්ත ප්‍රදේශය්දී එක් වෙමින්ය.
‘මේ දවස්වල දේශප්‍රේමි සලුව දාගෙන ජාති මාමක බලවේග වලින් පෙනී සිටිනවායි කියපු , බුද්ධාගම ආරක්ෂා කරන්න යැයි පෙනී සිටින අය ,ඒ කියන්නේ ඩලස් අලහප්පෙරුම මහත්තයාලා මේ දවස්වල ටයි කොට් දාගෙන මානව හිමිකම් කොමසාරිස්වරයාව හමුවන්න ගිහින් ඉන්නවා ලංකාව ගැන පැමිණිලි කරන්න. ඒ වගේම 08 වෙනිදාට නාමල් රාජපක්ෂ ඇතුලු කණ්ඩායම යනවාලු පොදුරාජ්‍ය මණ්ඩලයට ලංකාව ගැන කරුණු ඉදිරිපත් කරන්න බංගලාදේශයට.
නිකන් හරි අපි එහෙම කතා කරානම් කියයි අන්න දේශද්‍රෝහින් රට පාවලා දෙනවා කියලා. දැන් මේ කලිසම ඇදගෙන යන්නේ රට පාවලා දෙන්නද ?එහෙම නැත්නම් රට රැක ගන්නද කියලා අපි අහන්න කැමතියි. රටේ අභ්‍යන්තර ප්‍රශ්න රට ඇතුලේම විසදගන්නේ නැතිව ඒ පිළිබදව පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්නේ නැතිව ගැටලු විසදන්න රට යනවා.
ඒ වගේම ගමේ පන්සල් ගානේ බණ කියාගෙන යනවා හාමුදුරුවන්ගේ වැඩේ කරන්න. ඒ නිසා පොදු රාජ්‍ය මණ්ඩලයටයි ගම් වලටයි ගිහින් නෙමෙයි මේ ප්‍රශ්න විසදගන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේදී තමන්ගේ තර්ක විතර්ක හා අදහස් ඉදිරිපත් කරලයි මේ දේ කරන්න තියෙන්නේ . අන්න ඒ දේට අපි ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කරනවා යැයි පැවසීය.
– මිනුර රෂාන්ත
සිරස කරන්නෙ ජඩ මාධ්‍ය කලාවක් බව ඔබ දන්නෙ නැද්ද?
ගෙරි මස් කන ගෙරි තම්බින්ටවත්, රන්ගොන්ජ වගේ පරන්ගින්ටවත්, අර ගෑනුන්ගේ රෙද්ද අස්සේ ඇත දාන සුනිල් පෙරේරා කියන කතෝලික පරයින්ටවත් කිසිම අයිතියක් නැහැ බුදු දහම ගැනවත්, හාමුදුරුවන් ගැනවත් කතා කරන්න. තොපිට ඕන නම් අල්ලගෙ වල්ල ගැන කතා කරපන්. පුලුවන්නම් ජේසුස්වහන්සේ අවුරුදු 6ක් අතුරුදහන් වෙලා හිටියේ කොහෙද කියල හොයල බලපන් අම්මගේ රස්සාව මොකක්ද කියපන්. ගෙරි තම්බි දැනට අවුරුදු 100කට කලින් ලංකාවේ සිදුවුණු දේ මතක්කර ගනින්. නිදාගෙන ඉන්න සිංහල බෞද්ධයා නැගිට්ටවලා 1918 සිදුවුණු දේ නැවත කරගන්න එපා. ඉතිහාසයේ සිදුවීම් නැවත නැවත සිදුවෙන බව මතක තියා ගනිල්ලා.
This political Buffalo even doesn’t know what the deference between Inter Parliamentary Union (IPU) and Human Rights Council (UNHRC )is. MUGE MOLETH KELAWARA KAPALADA…?
This political Buffalo even doesn’t know what the deference between Inter Parliamentary Union (IPU) and Human Rights Council (UNHRC) is.
This political Buffalo even doesn’t know what the deference between Inter Parliamentary Union (IPU) and Human Rights Council (UNHCR) is. This is the actual thinking capacity of YAHAPALANA members.