කලිසම උඩින් ජංගි ඇදලා.. 62 ලක්ෂයම කොල්ලුපිටියට එන්න..- දඹර අමිල හිමි
October 30, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන තුරු මහමග අරගල කරන බවත්, ඒ සඳහා අද කොල්ලුපිටියට එකතුවන ලෙස හැට තුන්ලක්ෂයක් වූ යහපාලනය සඳහා ඡන්දය දුන් ජනතාවට ආරාධනා කරන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පවසා සිටියහ.
‘ඇයි බය ? පාර්ලිමේන්තුව කැඳවන්න’ යන පාඨය යටතේ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමියන්,
“ආරංචි වුණා මහින්ද රාජපක්ෂ හොර අගමැති විදිහට අගමැති ධුරයේ වැඩ බාර ගත්තා කියලා. ඒ කියන්නේ කලින් කලිසම අදින්න කලිනුයි ජංගිය ඇන්දේ. දැන් අද කලිසමට උඩින් ජංගිය ඇඳලා. ඒ කියන්නේ 113ක් පාර්ලිමේන්තුවේ පෙන්වන්නේ නැතිව වැඩබාරගෙන. හෙට ඉඳන් එළියට එන්න වෙලා තියෙන්නේ කලිසම උඩින් ජංගිය ඇන්දා වගේයි.
අමුතුම වැඩක් මේ කරලා තියෙන්නේ. අපි ජනතාවට කියන්නේ මේක පාර්ලිමේන්තුවෙන් විසඳන්න ඕන. ඉන් එහා වෙන ක්‍රමයක් නැහැ. පාර්ලිමේන්තුව කැඳවන්න කියන තෙරපුම අපිට පාරේ කරගෙන යන්න වෙලා තියෙනවා. අපිට මහපාරේ අරගලය කරන්න තියෙන්නේ. ඒ නිසා අඟහරුවාදා කොල්ලුපිටියට එන්න. ඇවිත් ජනවාරි 8 එක්ස්ටෙන්ෂන්එක අපිට තියෙනවා. අපි යන්න ගියේ සාමකාමීව. මෛත්‍රීපාල සිරිසේන අපිව වෙනස් පැත්තකට හරවලා. ඔබ ආරම්භ කළා නම් අපි එය අවසන් කරනවා.
අපි ජනවාරි 08 තමුසේ වගේ දෙකයි පනහේ කොන්ද නැති ජනාධිපතිවරයෙක් එක්ක නොවෙයි හැප්පුනේ. ඊට වඩා මොනවා වුණත් මහින්ද රාජපක්ෂ කුපාඩිවලිනුත් අංක එක. හොරකමිනුත් අංක එක. මැරකමිනුත් අංක එක. ඒ හැකියාව මහින්ද රාජපක්ෂට තිබ්බා. ඒ තිබුණු සියලු බල සහිත ඔහුව අපිට ජනවාරි 08 වැනිදා ගෙදර යවන්න පුළුවන් වුණා. අපි එහෙම කිරීමේ අත්දැකීමෙන් පෝෂණය වුණු මිනිස්සු.
ඒනිසා ප්‍රමාද නොවී පාර්ලිමේන්තුව කැඳවන්න. සොරි කියලා, සමාවෙන්න කියලා වහාම කථානායකට යොමු කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියන එක. එහෙම නොවන තාක්කල් , පාර්ලිමේන්තුව කැඳවන්නේ නැති තාක්කල් අපි අරගලය පාරේ කරනවාමයි. අරගලය නවත්වන්නේ පාර්ලිමේන්තුව කැඳවීම දක්වා යන මාර්ගයේයි.” යනුවෙන් ප්‍රකාශ කළාය.
– ada
සිවුර ගලවන්න ඌන උබ වහන්සේගේ කතාවට උතර දෙන්න .මොකද අපි සිවුරට ගරුකරනවා .නමුත් ඔබවගේ ගනින් වහ්සේ කෙනෙක්ට බනින්න දෙපාරක් හිතන්නේ නේ . මේ ක දෙනගන් කෙරී පකා . ලක්ෂ 62 කියන්නේ අපි තොපි නොවෙඉ . අපිට දැක්ක තොපි රනිල්ගේ එටේ ලොවනවා . අම්මට හුකන්නේ නෙතුව ඔය සිවුර ගලවල ගෙදර පල. පොන්නය. තෝ පුක දුන්නට රනිල් පොන්නයට මේ රටේ අනිත් උන් එහෙම නේ බොලව් . අහුවෙන්න වෙන්න එපා පාරේදී සිවුර ගලවල පැත්තකින් තියල තොට කෙලින්නේ
ඇට දෙලක්ෂේම ජංගිය අස්සේ දැක්ක හාමුදුරුවෝ?
daara amilayage jangiya galwala puke arinna oni
දඹරය සිවුර ඇඳන් ඔළුවෙන් හිටගෙන,තෝ නම් මහ මෝඩ මූසල ගොන් හරකෙක් බොල,,,
Kalakanni ballo! thooo oya cheewaraya dehi gahaka ella pala yanna ahinsaka minisunge bath tika noka,,,,
da dura para balla….
apith bauddayo pakayo
පලමුව තො සිවුර ගලවල ජෑ0ගියක් ඇද ගනින්
මේ ගනින්නාන්සෙ ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයෙක්.
නමුත් එලිපිට වැඩ කරන්නෙ UNP එකට.
Para Amila Kahakadayo…. UNP balla.
Tho inne jangiye goo gihillada……
Wadimu wadimu….Satan wadimu………………..