කලූතර වෙඩි තැබීම සුළු දෙයක්.. මහින්දගේ කාලෙ තිබුනේ රූස්ස ත‍්‍රස්තවාදයක්.. පෙන්ටගනයටත් පාතාලයෝ ගැහුවා..- සිරිකොත නිල මතය කියයි..

March 1, 2017 at 12:00 pm | lanka C news
කලූතර වෙඩි තැබීම සුළු දෙයක්.. මහින්දගේ කාලෙ තිබුනේ රූස්ස ත‍්‍රස්තවාදයක්.. පෙන්ටගනයටත් පාතාලයෝ ගැහුවා..- සිරිකොත නිල මතය කියයි..

ඇමරිකාවේ පෙන්ටගනයටත් පාතාලයෙන් පහර දුන් බවත් එදාද පාතාල සංස්කෘතිය තිබූ බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

හත් දෙනෙකු මරා දමමින් කලූතරදී බන්ධනාගාර බස් රියකට එල්ල වූ පාතාල ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිරිකොතේදී අදහස් පල කරමින් ඔහු මේ බව කීය.

‘පාතාලය හැමදාම තිබුනා. මේ වගේ සිද්ධි කඩුවල හෝකන්දර අතුරුගිරිය ආදී ප‍්‍රදේශවලත් වාර්තා වුනා.

හම්බන්තොටත් රත්නවීරලා වම්බොට්ටලා මැරුණා මහින්ද මහත්තයාගේ ගමේ ජුලම්පිටිය අමරෙ තුවක්කු අරන් පාරේ ගියා. ඒත් අද එහෙම නෑ. එදා තිබුනේ රූස්ස ත‍්‍රස්තවාදයක්. දැන් එහෙම නෑ.

පාතාලය ලංකාවෙ විතරක් නොවෙයි. ලෝකයේ වෙන රටවලත් තියෙනවා. පෙන්ටගනයටත් ගැහුවනේ’

2 views

2 Comments to “කලූතර වෙඩි තැබීම සුළු දෙයක්.. මහින්දගේ කාලෙ තිබුනේ රූස්ස ත‍්‍රස්තවාදයක්.. පෙන්ටගනයටත් පාතාලයෝ ගැහුවා..- සිරිකොත නිල මතය කියයි..”

  1. බන්ඩයියා says:

    2005 දෙසැම්බරේදි මහින්ද බාර ගත්තෙ බස් කොච්චි පාර තොටේ වල හැම තැනම බෝම්ඹ පත්තු වෙන පාලනය අසාර්ථක නිසා R2P ගේන්න ඔිනා කිව්ව රටක්. 2015 ජනවාරියෙදි යහපාලකයන්ට මහින්ද බාර දුන්නෙ යුද්දෙන් තොර පාතාලයෙන් තොර සාමකාමී වේගයෙන් සංවර්ධනය වෙන කියල ජහපාලක හැත්තට මතක නැහැ.

  2. ඔව් තොපි හරක් තමයි says:

    ත්‍රස්ථවාදය තනූක කරණු ලැබේ – මීට යහපාලණයා

Main News