‘කල දේ පල දේ..’ සුඩකුඩා දාගැබ සමතලා කල බැකෝ රියදුරා හා ලොරි රියදුරා රිය අනතුරුවලින් බලපතල වී රෝහලේ..
December 29, 2017 at 10:00 am | lanka C news
පසුගියදා සාම්පූර් සුඩකුඩෙයි ප්රදේශයේ ඉපැරණි දාගැබක් බිමට සමතාල කර දමන ලද ඩෝසරයත්, එය පටවාගෙන ගිය ලොරියත් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අදාල දාගැබ සමතලා කරන ලද ඩෝසරයේ රියදුරා හලාවතදී 26 වනදා රිය අනතුරකට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසු තත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරැු කර යවා ඇත.
එමෙන්ම බැකෝ යන්ත්රය සැගවීම සදහා පටවාගෙන ගිය ලොරි රථයේ රියදුරාද එදිනම යතුරුපැදියෙන් වැටී අනතුරට ල්කව මුතූර් රෝහලට ඇතුළු කිරීමන් පසු ත්රිකුණාමලය රෝහලට මාරු කර යවා තිබේ.
අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත පොලීසිය විසින් බැකෝ රථය හා ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විට හෙලිව ඇත්තේ එම රථ දෙකම අයිති වන්නේ එක් පුද්ගලයෙකුටම බවයි.
budu dahama sellamakata ganna epa.
ඒ කියන්නෙ බුදු දහම පරණ දාගැබ්, පිලිම කඩන උන්ගෙ අත පය කඩනව කියලද?? අනේ බන් හරියට බුදු දහම කියවපන්. ඔය දාගැබ් පිලිම අපේ මිනිස්සු හදාගත් දේවල්. බුදු දහම කියන්නේ ඕවට වැඳ වැඳ දහ බලුකම් කරන එක නෙවෙයි. අපේ මිනිස්සු වැඩියක් කරන්නේ ආමිස පූජා. ඒවායින් ගුප්ත බලයක් බලාපොරොත්තු වෙනව. ඉතින් ඒවාට හානියක් කරන උන්ට ගුප්ත විදියට දඬුවම් ලැබෙනව කියල හිතනව. තාම ගෝත්රිකයෝ. බුදු දහම් ඊට ගොඩාක් දියුණු දෙයක්.
මෙයින් පැහැදිලියි මේ දාගැබ ඉතාම අනුහස් ඇති තැනක් බව බෞද්දයන් වහාම රැස්වී මෙම ස්ථානය ආරක්ෂා කර දාගැබක් තනවා සිද්දස්තානය යලි ස්ථාපිත කිරීම කලයුතුයි
ditta damma wedaniya kamma
අනේ උන් චන්දෙත් දෙන්නෙ අපට. උන්ට නිවන් සැප ලැබේවා.
onna igenaganilla paadam