කල පවු පලදේ.. කංජිපානි ඉම්රාන් රහස් පොලිසියේදී හඬා වැටේ..
March 29, 2019 at 10:00 am | lanka C news
පාතාල නායක මාකඳුරේ මදුෂ් සමග ඩුබායි පොලිසිය විසින් එරට දී අත්අඩංගුවට ගන්නා ලද කන්ජිපානි ඉම්රාන් ශ්රී ලංකාවට ඊයේ දිනයේ පිටුවහල් කර එවා තිබිණ.
කටුනායක ගුවන්තොටුපොළේ දී ඔහු මාලදිවයින බලා නැවත පලායාමට උත්සහ දරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඊයේ දිනයේ පොලිස් රහස් පොලිසිය විසින් ප්රශ්න කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත් ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇති අතර ඔහුගෙන් තවදුරටත් ප්රශ්න කෙරෙමින් තිබේ.
මේ අතර වාර්තා වන්නේ රහස් පොලිසිය විසින් සිදුකරන ලද ප්රශ්න කිරීම් වලදී කන්ජිපානි ඉම්රාන් අවස්ථා කීපයක දී හඬා වැටුණු බවයි.
තම විවාහක බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් කන්ජිපානි ඉම්රාන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්රශ්න කරද්දී ඔහු වැඩි වශයෙන් හඬා වැටුණු බවද පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
Fasting period too is nearby. Better repent and vomit and go back to the Congee business.
Police must obtain a 90 day detention order for questioning.
So much information to unearth.
Plz hang him. Dont make any sympathy towards this coward.
Yes do’t release them.
Shit! All Muslims are the same. Either they are Terrorists or Drug dealers. They ruin the whole world praying to ALLAH
දුමියා, ලාන්සාත් මුස්ලිම්ද?
Devala umba gonekda.
He had said all the Muslims are either terrorists or drug dealers. There can be very few sinhala drug dealers too, but not all of them.
Makandure Madush is his leader, would you also say all Sinhalese are like this? Or would you blame all Tamils because a guy with hindu name arrested? stop being a racist coward and comment responsibly in public places.
You are very stupid
mun okkkam Ranil gey set eka.muslia kuddo.bisnas karala ungey param paraawa wadikara gnnnawa.
ශරියා නිතියෙන් මොහුට දඩුවම් දෙන්න ඒක එයාලගෙ අයිතිවාසිකම .මොකද ඒ නිතියෙ හිල් නැහැ
Please execute Islam Law to him…..