කල පවු පල දේ.. රාජිතට කටු ඉඹුල සූදානම්.. රාජිත බාල වයස්කාර දැරියක් පැහැර ගත්තේ යයි දැරියාගේ පියා පැමිණිලි කරයි..

March 5, 2020 at 10:12 pm | lanka C news
කල පවු පල දේ.. රාජිතට කටු ඉඹුල සූදානම්.. රාජිත බාල වයස්කාර දැරියක් පැහැර ගත්තේ යයි දැරියාගේ පියා පැමිණිලි කරයි..

රාජිත සේනාරත්න මහතා ඇමතිවරයකු සිටිය කාලයේ බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් වූ නඩුව පිළිබදව අද දින යළිත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාල නඩුවේ තීන්දුවට දැඩි ලෙස දේශපාලන බලපෑමක් එල්ල වූ බව පැහැර ගැනීමට ලක්වූ දැරියගේ පියා අද දින පැමිණිලි කරන ලදී.

ජනාධිපති පරීක්ෂණ විශේෂ කොමිෂන් සභාව හමුවේ ඔවුන් පැමිණිලි කරමින් කියා සිටියේ අදාල නඩුවේ විනිසුරු ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා විසින් තමන්ට තැති ගන්වන ආකාරයෙන් දේශපාලන තර්ජන කළ බවට පැමිණිලි කර ඇති බවයි.

තිළිණ ගමගේ මහතා ඉදිරියේ විභාග වූ නඩුව පසුව ගිහාන් පිලපිටිය ඉදිරියේ විභාග කල බවත් නඩුව ඉවත දමන තත්වයට එහිදී පත් වූ බවත් ඔහු සදහන් කලේය.

එදා රාජිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද ගිහාන් පිලිපිටිය වෙනුවෙන් පෙනී සිටින බවද දැරියගේ පියා කියා සිටියේය.

216 views

18 Comments to “කල පවු පල දේ.. රාජිතට කටු ඉඹුල සූදානම්.. රාජිත බාල වයස්කාර දැරියක් පැහැර ගත්තේ යයි දැරියාගේ පියා පැමිණිලි කරයි..”

  1. MD says:

    Monataram Jada desapaluwekda.karapu nati jadakamak naha.hama jadawadama karala tiyenne.mahajanatawa terum gena atai sitanawa.meyage bath balayek wenna epa me sare.gunawath kenekuta chandaya denna.

  2. Lolla says:

    Mewwa me election lan wunama daana drama….

    Mun ekekwath hire yanne ne…..

    Apiwa andanawa……

  3. amila says:

    ඕව නම් මොනාද අනේ. මෙයා කරලා තියෙන දේවල් වල හැටියට