කවදාවත් නැති විදිහට මහා වැසි, ගංවතුර, නායයාම්.. රජු ධාර්මික නොවුනාම ස්වභාව ධර්මය කැළඹෙනව.. මේකයි වෙලා තියෙන්නෙ..- මෛත‍්‍රී

December 4, 2017 at 12:01 am | lanka C news
කවදාවත් නැති විදිහට මහා වැසි, ගංවතුර, නායයාම්.. රජු ධාර්මික නොවුනාම ස්වභාව ධර්මය කැළඹෙනව.. මේකයි වෙලා තියෙන්නෙ..- මෛත‍්‍රී

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණ ප‍්‍රචාරක කාලයේදී පල කරන ලද අදහස් සහිත වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලවන්හි වැඩි වශයෙන් හුවමාරැු වෙමින් තිබේ.

‘මේ කාලයේ කවදාවත් නැති විදිහට මහා වැසි, ගංවතුර, නාය යාම්.. ඇයි ඒ..

දේවෝ වස්සතු කාලේන-සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච-රාජා භවතු ධම්මිකෝ

රජු ධාර්මික නොවුනාම ස්න්‍භාව ධර්මය අපෝ-තේජෝ-වායෝ කැළඹෙනව. තුන් දොස් කිපෙනව. මේකයි සිද්ද වෙලා තිබෙන්නෙ.

රජු දැහැමි නොවුන නිසා රජු අධර්මික පාලකයෙක් නිසා අද මුළු වායුගෝලයම කැළඹිලා.

මුළු ස්වභාව ධර්මයම අද සම්පූර්ණයෙන්ම සුළු සමාජයම ලෝකමය විනාශ කරන තත්වයට ස්වභාව ධර්මයෙන් ගොඩනැගෙනව’ යයි ඔහු එම විඩියෝවේ සදහන් කරයි.

497 views

18 Comments to “කවදාවත් නැති විදිහට මහා වැසි, ගංවතුර, නායයාම්.. රජු ධාර්මික නොවුනාම ස්වභාව ධර්මය කැළඹෙනව.. මේකයි වෙලා තියෙන්නෙ..- මෛත‍්‍රී”

  1. pemasiri says:

    We feel sorry about our boys in the Cricket team.
    They loose every game because of our leader.

  2. samara says:

    අටවෙනිදායින් පසු අපි දැනගත්තා රටට නරක කාලයක් උදාවුන බව වගතුවක් නැති දෙපොලේ පාලනයට ගොදුරු වුන මුල රටම අද දරුනු විපාක අඩුවක් නැතිව විදිනවා

  3. Niru says:

    This should be played at every election meeting. Then again there are so many but one can select the best five.

  4. Upali says:

    ඔන්න බලන්න අපේ ජනපතිතුමා බොරු කියන්නෙ නෑනේ. ඒ අනුව අද තරම් රජා දාර්මික විය යුතු කලක් කවර වේද.

  5. නාලක says:

    ඇති යන්තම් ඇත්ත කතාවක් කීවා. පින්සිද්ද වෙයි නඩයම ඉල්ලා අස්වෙලා ගියා නම් නරකද?

  6. Sora says:

    කුජීතයි !

  7. Hadawathinma Mahinda says:

    රටවැසි සිංහල ජනතාවනි !!!
    රටවැසි බෞද්ධ ජනතාවනි !!!
    රටවැසි කිතුණු ජනතාවනි !!!
    කට බොරු කීවත්, දිව බොරු කියන්නේ නැත . දැන් ඔබට කිරීමට ඇත්තේ , නිවරදි දේ තෝරා ගැනීම පමණි. ප්‍රමාදය අනිවාර්යෙන් පසුතැවීමට හේතුවේ .

Main News