කවුද කිවුවෙ වොක්ස්වැගන් එනවා කියලා.. අපි නම් කිවුවේ නෑ.. – අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

January 6, 2017 at 9:20 am | lanka C news
කවුද කිවුවෙ වොක්ස්වැගන් එනවා කියලා.. අපි නම් කිවුවේ නෑ.. – අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

වොක්ස්වැගන් සමාගමෙන් මෙරට ආයෝජනයක් සිදු කර නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හොරණදී පැවති උත්සවයක් අමතමින් පැවසීය.

කුලියාපිටියේ ආරම්භ කරන ලද කර්මාන්ත ශාලාව ගැන වොක්ස්වැගන් සමාගමෙන් විමසන්නට උවමනා නැති බවත් තමන්ගේන් ඇසුවේ නම් සත්‍ය කියන බවත් අගමැතිවරයා එහිදී සදහන් කලේය.

ඊයේ එසේ කියුවද අගමැදිවරයා විසින්ම දින කිහිපයකට පෙර වොක්ස්පැගන් ෆැක්ටරිය ගැන ප‍්‍රකාශ කරන ලද්දේ මෙසේය.

43 views

42 Comments to “කවුද කිවුවෙ වොක්ස්වැගන් එනවා කියලා.. අපි නම් කිවුවේ නෑ.. – අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්..”

  1. යුක්තිය says:

    ඒක තමයි..අපිත් කිව්ව රනිලගෙ වොකිස් වැගන් හැදිල ගැන…කෝ අපේ ඉන්න යූ.එන්.පී වසු පැටව් කියන දේ අැහුවයි…

  2. ෴හෙළයා෴ says:

    රනිල් මහත්තයො අපි ඔබට අනුකම්පා කරනව​.මිනිසා වසලයකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බවත් බුදු දහමේ පෙන්වා දෙනව​.මේක පරම සත්‍යයක්.ඒ පරම සත්‍යය අපේ ඇස් පනාපිටම අපි දැන් දකිනව​.

  3. මුගෙ කන්දෙකට කකුල් තියල කටට රෙNඩ ඕන.

  4. sarath says:

    රනිල්ගේ මොලේ පස්ස පැත්තේ. V W එකෙත් එන්ජිම පස්සේ

  5. Ravihans says:

    Dear Gon Ranil, BOI Sri Lanka have officially made a statement that it’s Volkswagen factory. Please check their website. http://www.investsrilanka.com/news/story/4145/President-PM-flags-off-work-on-265m-Volkswagen-assembly-plant-in-Wayamba You bloody fool.

  6. love nature says:

    බොරු කියන්නා හිස් කළයක් බඳුය

    දැන දැන කියාපෑම මුසාවාදයයි. ඒ මුසාවාදය සම්පූර්ණ වීමට කරුණු සතරක් තිබිය යුතු ය. ඒවා නම්, බොරුවක් වීම, බොරුවක් බව දැන ගැනීම, බොරුකීමේ සිත, ඒ සඳහා වචන ප්‍රයෝග යොදා ගැනීම යන කරුණුයි.

    මුසාවාදො හොති – බොරු කියයි.
    පිසුනාවාචො හොති – කේලාම් කියයි
    ඵරුසාවාචො හොති – රළු වචන කියයි.
    සම්ඵප්පලාපී හොති – හිස් වචන කියයි.

  7. love nature says:

    සාර්ථකම විදියට බොරු කියන්න පුලුවන් කෙනා තමයි රැවටීමට දක්ෂ. ඒ කියන්නෙ රැවටීම, බොරුව කියන දෙක අයිය-මලෝ වගේ, එහෙමත් නැත්නම් ඉඳිකට්ටයි, නූලයි වගේ හැම තිස්සෙම එකටම ඉන්න දෙන්නෙක්..

  8. Naga says:

    Are u really neutral?! @#$%?

Main News