කවුද කිවුවෙ වොක්ස්වැගන් එනවා කියලා.. අපි නම් කිවුවේ නෑ.. – අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

January 6, 2017 at 9:20 am | lanka C news
කවුද කිවුවෙ වොක්ස්වැගන් එනවා කියලා.. අපි නම් කිවුවේ නෑ.. – අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

වොක්ස්වැගන් සමාගමෙන් මෙරට ආයෝජනයක් සිදු කර නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හොරණදී පැවති උත්සවයක් අමතමින් පැවසීය.

කුලියාපිටියේ ආරම්භ කරන ලද කර්මාන්ත ශාලාව ගැන වොක්ස්වැගන් සමාගමෙන් විමසන්නට උවමනා නැති බවත් තමන්ගේන් ඇසුවේ නම් සත්‍ය කියන බවත් අගමැතිවරයා එහිදී සදහන් කලේය.

ඊයේ එසේ කියුවද අගමැදිවරයා විසින්ම දින කිහිපයකට පෙර වොක්ස්පැගන් ෆැක්ටරිය ගැන ප‍්‍රකාශ කරන ලද්දේ මෙසේය.

184 views
Main News