කවුරුන් කුමක් කියුවත් ශ‍්‍රීලනිපය ගිය වසරෙ දෙකේදී ශක්තිමත් වුනා..-ජනපති

March 20, 2017 at 10:00 am | lanka C news
කවුරුන් කුමක් කියුවත් ශ‍්‍රීලනිපය ගිය වසරෙ දෙකේදී ශක්තිමත් වුනා..-ජනපති

පසුගිය වසර දෙකක කාලය තුලදී කවුරුන් මොනවා කීවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ශ‍්‍රීලනිප මූලස්ථානයේදී ඊයේ දිනයේ දේශපාලන ශාස්ත‍්‍රිලයක් විවෘක කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ගිය වසර දෙක තුලදී ශ‍්‍රිලනිපය ශක්‌තිමත්ව ඉදිරියට ගොස්‌ ඇතැයිද කී ජනපති මෛත‍්‍රී අද වන විට
පුද්ගල දේශපාලනය වෙනුවට පක්‍ෂය ශක්‌තිමත් කරමින් ඇති බවද කියා සිටියේය.

4 views

16 Comments to “කවුරුන් කුමක් කියුවත් ශ‍්‍රීලනිපය ගිය වසරෙ දෙකේදී ශක්තිමත් වුනා..-ජනපති”

  1. love nature says:

    පන්සලේ බණ පිරිත් දැම්මාට නඩු..

    බෞද්ධයන් වශයෙන් නිවසේ පිරිතක් කියා, නිවසෙහි වස් දොස් යවා නිවස සතුටින්, සෞභාග්‍යයෙන් යුතු තැනක් කිරීමට ඕනෑම බෞද්ධයෙක් කැමතියි…

    පිරිතේ ඉතිහාසය :

    පිරිත් කීම බුදුන්වහන්සේ ජීවමානව වැඩහිටපු කාලය දක්වා දිව යනවා… බුදුන් වහන්සේ පිරිත ගැන වදාරා ඇත්තේ මෙසේ ය.. ”ද්වේමේ භික්‍ඛවේ යාගා ආමිස යාගො ච ධම්මා යාගෝච” යනුවෙනි. (මහණෙනි යාග දෙකකි. එකක් ආමිස යාගයයි. අනෙක ධර්ම යාගයයි.) එහිදී ධර්ම යාගය එහෙම නැත්නම් ධර්ම දානය ලෙස දක්වා ඇත්තේ පිරිත් දෙසුමයි. පිරිත් දේශනා කරන මණ්ඩපය අතීතයේ හදුන්වා ඇත්තේ ”ධර්ම යාග මණ්ඩපය සංඛ්‍යාත පිරිත් මණ්ඩපය” විදියටයි. ඒ අනුව පිරිත් මණ්ඩපය පිළිබද සංකල්පය බුදුන් වහන්සේගේ අනුදැන වදාල දෙයක් බව කිව යුතුය. මේ සම්බන්ධව නිදාන කතාවක් ද දකින්නට ලැබෙනවා.

    එක්තරා දෙමාපියන්ට දාව පුත් කුමරෙක් හිටියා… බමුණන් විසින් පවසා තිබුණේ මෙම පුත් කුමරා දින 07 ක් ඉක්ම ගිය තැන මිය යන බවයි…. මෙයින් කලබල වුණු දෙමාපියන් දරුවා සමග බුදුන් වහන්සේ බැහැදැක වැද නමස්කාර කරනවා… නමුත් බුදුන් වහන්සේ දිර්ඝායුෂ පතන්නේ දෙමාපියන්ට පමණයි… දරුවාට එවැනි දීර්ඝායුෂ පැතීමක් කරන්නේ නෑ… ඉතිං දෙමාපියන් බුදුන් වහන්සේගෙන් මේ ගැන විමසා සිටිනවා… එවිට බුදුන් වහන්සේ ද මෙම කුමරු තවත් දින 07 ක් ඇවෑමෙන් මිය යන බවත්, එබැවින් දීර්ඝායුෂ පැතීම නිෂ්ඵල කාර්යක් බවත් පවසා සිටිනවා… මෙයින් කම්පාවට පත් වෙන දෙමාපියන් ඒ සදහා යම් පිළියමක් තිබේදැයි පෙරලා විමසනවා… එවිට බුදුන් වහන්සේ දේශනා කර සිටින්නේ ”තමාගේ නිවස තුළ මණ්ඩපයක් කරවා, එහි මැද අටක් හෝ දහසයක් හෝ අසුන් පනවා, සංඝරත්නය වැඩමවා සත් දිනක් අඛණ්ඩව පිරිත් දේශනා කිරීමෙන් මෙම අනතුරු වළක්වා ගත හැකිබවයි.” ඒ අනුව පිරිත් දේශනාව බුදුන් වහන්සේ විසින් ම අනුදැන වදාල දෙයක් බව සනාථ වෙනවා….

  2. Walimuni Abeysekera says:

    Sooner than later The President has to have his head checked… WHO IS HE TRYING TO FOOL may be CBK.

  3. රාහුල කොලුවා says:

    කොච්චර ශක්තිමත් වුනාද කිව්වොත්… පලාත් පාලන වචනේ කියනකොටත් කකුල් දෙක මැඩ්ලින් ගහනවා…

Main News