කවුරු ගියත් තනිවම හෝ ආණ්ඩුව කරන්නට එජාපය තීරණය කරයි..
July 15, 2017 at 3:50 pm | lanka C news
එජාප-ශ්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුවෙන් කවුරුන් ඉවත් වුවද සම්පූර්ණ කාලයම ජාතික රජය පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.