කවුරු ගුණමකු වුණත් විජේදාස ගුණමකු නොවෙයි.. යුද්දය ජයගත්තේ මහින්ද-ගෝටා නිසා කියා මහ සභාවක ඔවුන්ට පින් දෙයි.. [Video]

May 20, 2017 at 10:36 pm | lanka C news
කවුරු ගුණමකු වුණත් විජේදාස ගුණමකු නොවෙයි.. යුද්දය ජයගත්තේ මහින්ද-ගෝටා නිසා කියා මහ සභාවක ඔවුන්ට පින් දෙයි.. [Video]

තිස් වසරක් පුරා පැවති යුද්දය අවසන් කරන්නට තීන්දු තීරණ ගත් සේනාධිනායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාත් ආරක්‍ෂක ලේකම් ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතාත් ඉතා කෘතවේදීව සිහිපත් කරන බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

ඔවුන් කැපවීමෙන් කටයුතු කල නිසා යුද්දය ජය ගැනීමට හැකි වූ බවද ඔහු කියා සිටියේය.

යුද්දය නිම වී අට වසරක් පිරීම සමරමින් කොළඹදී පැවති ආගමික උත්සවයකදී අදහස් පල කරමින් ඇමතිවරයා මෙසේ කියා සිටියේය.

55 views

23 Comments to “කවුරු ගුණමකු වුණත් විජේදාස ගුණමකු නොවෙයි.. යුද්දය ජයගත්තේ මහින්ද-ගෝටා නිසා කියා මහ සභාවක ඔවුන්ට පින් දෙයි.. [Video]”

  1. thus says:

    රටත්,ජාතියත්,ආගමත්,යුධ ජයග්‍රහනයත් ජිනීවාවල,දෙමල ඩයස්පෝරාව ඉදිරියේ පාර්ලිමේන්තුව තුල දේශපාලනයක් වෙනුවෙන් පාවලදී චන්දයක් ලන්වෙනකොට ජන්දදායකයා ඇන්දවීමට බොරුවට මහින්ද,ගෝඨා සිහිකරල වැඩක්නෑ…..

  2. kamalsirikuruwita says:

    විජේදාස මැතිඳුනි , කෙලෙහිගුන අගයා කොන්ද පන තියෙන මිනිසෙකුලෙස සත්‍ය නොබියව කතා කිරීම ගැන ඔබතුමාට තුති පුදමු !!!!!!! අද අන්ද මන්දවී ඇති මේ ශ්‍රී ලාංකීය ජාතියට මෙම ගුණය යලි යලි මතක් කල දිය යුතුව ඇත.

  3. shantha kuru says:

    is he collenting votes

  4. මහින්ද මහත්තයා නිසා තමයි අද අපි ආලෝකය දකින්නේ එක මහත නැති ඩොලර් ලොල්ලා අාප්ප කාලා පැන්නා. ගොන්ජා මහින්ද ගෝටා මහත්තුරු ගැන කීවේ මනාප ලැබෙයි කියලා. ඔය බුරු ගොන් හරක් නරුම කටක් නැති වැසිකිලි කටක් ඇති ගොන්ජා ගොන් විය.

  5. ප්‍රියාන් සිල්වා says:

    වැදගත්කම !
    උගත්කම ! !
    මනුස්සකම ! ! !

Main News