කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා…- මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට තීරණාත්මකව දන්වයි..

October 3, 2020 at 3:00 pm | lanka C news
කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා…- මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට තීරණාත්මකව දන්වයි..

මුස්ලිස් කොංග‍්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග තමන් ආණ්ඩුවට සහය දීමට එක් වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත.

ඒ සඳහා කවුරුන් අවාද නැතද තමන් ඇතුළු පිරිස ආණ්ඩුවට එක්වීමේ තීරණය ගෙන අවසන් බවද ඔහු දැනුම් දී තිබේ.

මෙම සිව් දෙනා ආණ්ඩුවට එක් වුවහොත් මුස්ලිම් කොංග්‍රසයට විපක්ෂය ඉතුරුවන්නේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතා පමණි.

මේ හේතුවෙන් කිසිවකු ආණ්ඩුවට එක් වීම වළක්වා ගැනීමට හකීම් මහතා දැඩි උත්සාහයක් දරමින් ඇතැයිද වාර්තා වෙයි.

33,515 views

11 Comments to “කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා…- මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට තීරණාත්මකව දන්වයි..”

  1. හෙල තම්බි says:

    වහබි අන්තවාදීන් නැතුව මොකා ආවත් ප්‍රශ්ණයක් නැහැ.

  2. Gihan says:

    ඉස්සෙල්ල පොඩ්ඩො ආණ්ඩුවට රිංගලා පස්සේ මහ එකා හකාම් ආණ්ඩුවට රිංගගන්නයි සැලසුම. මතක තියාගන්න ආණ්ඩුවේ තියෙන්නේ තක්කඩි කපටි ත්‍රස්තවාදි මුස්ලිමුන් ප්‍රතික්ශේප කරපු ජන්ද.

  3. අරැණ says:

    ජෙප්පන් නැතුව සියළු දේශප්‍රේමි ජාතීන් එකතුකරගෙන 20 සම්මත කරමු. ජනාධිපතිතුමාට බුදුසරණයි.

  4. මිලානො says:

    යකෝ අපි පත්කරගත්තු සිංහල ආන්ඬුවට මුන්ව ගන්නෙ මොකටද.එක මුස්ලිම්‍ අන්තවාදියෙක්වවත් ගන්න එපා.ගත්තොත් මහින්ද මහත්තයාට අල්ලාගෙ පිහිට තමයි ඉතින්.

    • දේවක says:

      තෝ මිලානෝ ඉඳන් පොහොට්ටුවට චන්දෙවත් දෙන්න ආවද කියකො ඊට කලින්

  5. Kalana says:

    Kawuru giyath nogiyath aramunata weda… amathikam demu… Rata allamu… Sinhala deshapaaluwa Pagaa, commission kanna sooraya…. Echcharayi puluwan

  6. Buddhist says:

    Meke aluth deyak newei ne, mun hamadama thoppi peralanawa ne, pagawata.

  7. Karunadasa says:

    ජනාධ්පති තුමනි, අගමැතිතුමනිSJB එකෙන් ඇමතිකම් දීල හරි සිංහල දේසපළුවො ගත්තත් මුන් නම් ගන්ට එපා

  8. සමනලයා says:

    කොයි පැත්තෙන් ආණ්ඩු පත් උනත් ඇමැති කන් කරපු තම්බින්ටයි දෙමෙල්ලුන්ටයි දැන් නයාට බුමිතෙල් ගහල වගේ. සිංහලයෝ දෙපෙත්ත බෙදිලා යින්න කන් හම්බයන්ටයි මට්ටයන්ටයි රජ මගුල්. සජියෝ, තොට කවදාවත් හම්බයෝයි මට්ටයෝයි එක්ක මේ රටේ බලය අල්ලන්න බැ. එක නිසා ගෝට එක්ක සන්දාන ගත වෙයන්. රට ගැන හිතලා.

  9. Aurora says:

    ඕන එකෙකුට ආන්ඩුවට සහයෝගය දෙන්න පුලුවන්. නමුත් තනතුරු දෙනවා කියන්නෙ කිරි කලේට ගොම දමාගන්නවා වගේ වැඩක්.ජ්

Main News