කවුරු මොනවා කිවුවත් කොතරම් චෝදනා කලත් පැරදුනාට පසු ජාතික ලයිස්තුවෙන් පත් කලේ මට ඕනෑ අයයි… ඒ වරදත් මහින්දගේ.. – ජනපති

November 16, 2016 at 12:01 am | lanka C news
කවුරු මොනවා කිවුවත් කොතරම් චෝදනා කලත් පැරදුනාට පසු ජාතික ලයිස්තුවෙන් පත් කලේ මට  ඕනෑ අයයි… ඒ වරදත් මහින්දගේ.. – ජනපති

පසුගිය මැතිවරණයේදී සන්ධාන ජාතික ලයිස්තුව සම්බන්ධයෙන් මොන චෝදනා ආවත් තමන් පත් කර ගත්තේ තමනට හිතවත් අය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පැවති උත්සව සභාවකදී කියා සිටියේය.

තමනට හිතවත් වූ නිසා එම පිරිස මහින්ද රාජපක්‍ෂ විසින් සැලසුම් සහගතව පරාජය කල නිසා තමන් එම තීරණය ගත් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

91 views
Main News