කවුරු විරුද්ද වුණත් අලූත් ව්‍යවස්ථාව ගේනවා..- ඇමති මනෝ
August 7, 2017 at 5:30 pm | lanka C news
කවුරුන් කුමන අදහස් පැවසුවත් අලූත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ඇමති මනෝ ගනේෂන් මහතා කියා සිටී.
මේ වන විටත් නව ව්‍යවස්ථාව සකසන මෙහෙයුම් කමිටුව අවසන් යෝජනාව සකස් කරමින් සිටින බවද ඔහු සදහන් කරයි.