කවුරු විරුද්ද වුණත් මට කැබිනට් ඇමතිකමක් ලැබෙනවා.. එය ස්ථිරයි..- රංග බණ්ඩාර

January 3, 2019 at 10:40 am | lanka C news
කවුරු විරුද්ද වුණත් මට කැබිනට් ඇමතිකමක් ලැබෙනවා.. එය ස්ථිරයි..- රංග බණ්ඩාර

කැබිනට් සංයුතිය ගැන ඇතිව තිබෙන ගැටළකාරී තත්වය අවසන් වූ සැණින් තමන්ට කැබිනට් ඇමති ධුරයක් ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

තමන්ට කැබිනට් ඇමති ධුරයක් ලබා දීමට මේ වන විට තීරණය කර ඇති බවත් ඒ මහතා සදහන් කරයි.

කවුරුන් අකමැති වුනද තමනට කැබිනට් ඇමතිකමක් ලැබීම ස්ථිර යයිද ඔහු වැඩි දුරටත් කියයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

10,079 Viewers

6 Comments to “කවුරු විරුද්ද වුණත් මට කැබිනට් ඇමතිකමක් ලැබෙනවා.. එය ස්ථිරයි..- රංග බණ්ඩාර”

  1. Sadda says:

    ඉල්ලන ඔක්කොටම අල්මාරි ඇමතිකම් ඕනනම් ඇලඩින්ගෙ පුදුම පහන අතුල්ලපන්.

  2. කවුදජොරා says:

    ජනතා ජයග්‍රහනයක්!

  3. ඍසද says:

    බලන් ඉදපන් රංගේ උබට ලැබෙයි…

  4. Love nature says:

    කුමට නැටුම් කෙලි කවට සිනාදා….

    මරුට නොමැත කිසි විටකදී බාධා..

    ඔබට නොදන්වාමාරු මෙහි ආ දා

    යන්නට සිදු වන්නේ .

    ඉන්නට බැරි වන්නේ..

    කුණු කය නිසරුයි නැත පවතිනේ..

    කල හොද පමණයි.. මෙලොව රැදෙන්නේ..

    නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ..

    අපටයි මිනිසුනේ..

    අයි එය නොසිතන්නේ..

  5. Vodka says:

    Labeyi samanala eluwage passen palayan nariya giya wage.

  6. Shiva says:

    His intention is clear he is not good Ben so he is asking and qualifications are ,.. lost local elections in his electerate and ex police sergeant and Ranil pro and against and slippery guy

Main News