කවුරු විරුද්ද වුනත් නුවරඑලිය, ගාල්ල, නුවර තැපැල් ගොඩනැගිලි හෝටල් හදන්න දෙනවා..- තැපැල් ඇමති
June 14, 2017 at 4:40 pm | lanka C news
ගාළු කොටුව, මහනුවර, නුවර එලිය ආදී ප්රදේශවල පිහිටි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සදහා ලබා දීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බව තැපැල් සේවා ඇමති ඒ.එච්.එම්. හලීම් මහතා පවසයි.