*** කසනවා නම් බිරිදට කියා හොදට කසාගෙන එන්න..- පියුමි හංසමාලි බුකිය රත් රත් කරයි..

June 4, 2018 at 10:46 pm | lanka C news
*** කසනවා නම් බිරිදට කියා හොදට කසාගෙන එන්න..- පියුමි හංසමාලි බුකිය රත් රත් කරයි..

සාදයක් සදහා අදින ලද ඇදුම් මෝස්තරයක් විවේචනය කලේ යයි නිරුපන ශිල්පිනී පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ දැඩි කෝපයෙන් මෙන් අදහස් පල කර ඇත.

‘අපෙ සල්ලි අපිට ඔනෙ විදිහටයි අදින්නෙ. පස්ස පැත්ත කසන්නේ නම් බිරිදට කියලා හොදට කසාගෙන එන්න’ යයි ඇය සදහන් කර තිබේ.

479 views

24 Comments to “*** කසනවා නම් බිරිදට කියා හොදට කසාගෙන එන්න..- පියුමි හංසමාලි බුකිය රත් රත් කරයි..”

  1. කණිය වෙගාස් says:

    දැන් බලන්න කළා භවන අසබඩ චිත්‍ර ශිල්පියෝ චිත්‍ර ඇඳලා හැමෝටම පෙන්න නේද තියන්නේ ?ඒ මොකටද ඒ වොඋන්ගේ ජීවිකාව .අපි ඒ චිත්‍ර කැතයි කියල අපහස කලොත් මොකද වෙන්නේ ?ඒ චිල්පින්ට තරහා යනවා නේද ?ඔවුන්ගේ ජීවිකාව නැති කිරීම නිසා .
    ඉතින් හිතල බලන්න මේ ළමයා තමුන්ගේ වුර්තියට වැදගත් වන විදියට ඇඳලා ගියාම එක විවේචනය කලාම කාගේ ජිවිකාවද නැති වෙන්නේ .? ඒ ළමයාගේ ජීවිකාව නේද .ඉතින් මල පනින එක අහන්න දෙයක්ද ?
    ඔයා වෙගාස් එන්න බබෝ ඔය මුකුත් අපහස නැතිව නුල් පොටවල් දෙකකින් හරි ඇදුමක් andalaa ලස්සනට ජිවත් වෙන්න පුළුවන්

  2. Love nature says:

    ලස්සන සැමදේ මොහොතක සුවදේ
    එහි කෙළවර දුකදේ

    දෙනෙත පෙනේ නම්
    සුවඳ දැනේ නම්
    සවන බිහිරි නැති නම්
    සැපට වශීවී විපතට ලංවී
    කිමද සැපෙක පස්කම්
    දැල්වෙන අතරේ සදහම් දීපේ
    මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
    සියල්ල ලෝකේ වැනසී යයි

    දිරා ජරාවට යයි

    දැල්වෙන අතරේ සදහම් දීපේ
    මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
    බුදු දහමින් තොර සැපක් නැතේ

    පරම සුවය ඒකයි

  3. Love nature says:

    ලස්සනට වඩා නුවණ, බුද්ධිය තමයි වැදගත් ලස්සන කියන්නේ හැමදාම එක විදිහට පැවතෙන දෙයක් නෙවෙයි. ඒත් බුද්ධිය කියන්නේ වයසට යන්න යන්න මුවහත් වන ආයුධයක්. ඒක තමයි කෙනෙකුගේ නොපෙනෙන ලස්සන ම දේ වෙන්නේ. ලෝක ඉතිහාසය ගත්තම දන්නවද මේ ලෝකයේ පැවැත්මට වැඩිපුර ම උර දුන්න බහුතර පුද්ගලයන් හැමෝම වාගේ රූපයෙන් කිසි ම ලස්සනක් නැති පුද්ගලයන් කියලා. ඒ වගේ පුද්ගලයන් විද්‍යාව, දර්ශනය, දේශපාලනය අතින් වගේ ම කලාව අතිනුත් මේ ලෝකය ඉහළට ඔසවා තැබීමට සමත්වූ ජන කොට්ඨාසයක් බවට පත්වෙලා හිටියා.

    නළු නිළියන් ගත්තම වුණත් එහෙමයි. ගායක ගායිකාවන් වුණත් එහෙමයි. ලෝකප්‍රකට චිත්‍ර ශිල්පීන්, නිර්මාණ කරුවන් බහුතරයක් ම ලෝකය ජයගත්තේ එයාලගේ ලස්සන රූපයෙන් නෙවෙයි. බුද්ධියෙන්. හැකියාවෙන්. ඒ හැකියාව දවසින් දවස වැහැරෙන ලස්සන වගේ නෙවෙයි. දවසින් දවස මුවහත් වුණු දෙයක්. එයාලා ඒ අතින් දවසින් දවස ලෝකය ලස්සන කළා. ජීවිතය ජයගන්න අවශ්‍ය වෙන්නේ ලස්සන නෙවෙයි බුද්ධිය.

    • tulip says:

      ugly persons think like that.

    • Punsiri says:

      Ane thota nuwana thiyenawanam methane kota kota innawada?

    • කාටද මේ ලීවෙ? හංසමාලිටද? වැඩක් වෙන එකක් නෑ.ඒක එයාලගෙ රස්සාව. මේ කියල තියෙන දේවල් තේරුම්ගන්නත් යම් බුද්ධියක් අවශ්‍යයි.ජීවිතේ මුල්කාලෙම වැරදිලා අයාලෙ යන සරුංගල්වගේ ඉන්න සමහරු ඒ වැරදි හදාගෙන අනාගතයට මුහුනදෙනව වෙනුවට තව තවත් ඒ වලේම කිමිදෙනවා. මෙහෙම අය ගොඩක් ජීවිතකාලෙදි මුන ගැහෙනවා. එහෙම අයගෙන් තමන්ගෙ ජීවිතෙත් පවුලක් තියෙනම් ඒකත් රැකගෙන ඈත්වීම තමා නුවණට හුරු.

      • නිදහස් says:

        මේ වගේ උන් කරන්න‍සෙල්ලිතියෙන මිනිහෙක් අල්ලගෙන අනුන්ගෙ පවුල් කඩල දාන එක. මේ වගේ උන් මාධ්‍ය ඉස්සරහට ගේන අපේ රටේ සමහර මාධ්‍යයත් රටට වෙච්ච විනාශයට වගකියන්න ඕන.

  4. Dhathusena says:

    ඔයා හෙළුවෙන් යන්නකො අපිට මොකද?
    ඔයාගෙ කලමනා වලටනෙ හුලං වදින්නෙ.

  5. SUNIMAL says:

    අපි ලස්සනයි කියල හිතාගෙන හිටියට ඇත්තටම ප්ලාස්ටික් සැත්කම්
    http://wimasuma.org/archives/2672

  6. modlins says:

    පියුමි උඹ පියුමක් වගේ ලස්සනයි කියා කියන්න දැන් කාටවත් බැහැ.උඹේ සල්ලිවලින් උඹ බාගෙට ඇන්දට අපිට කමක් නැහැ.හැබැයි එහෙම බාගෙයක් පේන්න විවෘත සමාජෙට ප්‍රවිශ්ඨ වෙන්න උඹ හිතනව නම් ඒක වැරදියි.අපි උඹේ නිදහසට අකුල් හෙලනව නොවෙයි.මේ සමාජෙ උඹේවත් මගේවත් පෞද්ගලික බූදලයක් නොවෙයි.ඒක හැමෝටම අයිති දෙයක්.හැමෝටම අයිති දෙයක් තනියෙන් භුක්ති විඳින්න යනවයි කියන්නෙ ඇත්තටම ත්‍රස්තවාදී ක්‍රියාවක්.ඒ වගේ ක්‍රියාවක් කරල කසනවද කියා අහන්නේ පට්ටම පට්ට මෝඩකමක්.ඕකට ගමේ කියන්නෙ එළදෙන කියලයි.අපි දොස් කියන්නෙ ඇත්තටම උඹ බාගෙට ඇන්දට නොවෙයි.හංගන දේවල් ප්‍රදර්ශණය කරන එක මහ ලොකු වීරක්‍රියාවකුත් නෙමෙයි.අපි උඹට දොසක් කිව්වොත් කියන්නෙ අන් අයගෙ විවේචන දරාගන්න බැරුව ගෙදර අඹුවට කියා කසා ගන්න කියන පහත් මානසිකත්වයටයි.උඹට පුළුවන් නම් නගේ ඒ පහත් මානසිකත්වයෙන් මිදෙන්න බලපං.නිරූපනය උඹේ වෘත්තිය නම් ඒ ගැන කෙරෙන විවේචන උපේක්‍ෂාවෙන් දරා ගන්න පුරුදු වෙයන්.උඹට දක්‍ෂ නිරූපන ශිල්පිනියක් වෙන්න පුළුවන් වේවි අඟ පසඟත් පරිස්සම් කරගෙනම​.

    • සුද says:

      ඔය ගෑනි ලස්සන වෙන්නේ කොහොමද බන් බලපු ගමන් පේනවා ඒකිගේ පන්තිය .මොනවා ඇන්දත් ඒ පන්තිය වහන්න බෑ.

  7. A$$-Man says:

    Thank you for the Advise. From now on, I will call my woman to scratch the itch in my A$$.

  8. Renuka says:

    Piumi is a uneducated woman. She is running after Money.

  9. බබා says:

    අනේ හැබෑට මේක කරපු එකාට නම් පිස්සු.ගන්න ප්‍රයෝජනයක් අරන් පු.ට පයින් දීල එලවන්න ඕන සමහර වේස ගෑනුන්ට හොඳ නරක පෙන්නන්න යන්නෙ කවුද? අනික ඒක උන්ගෙ රස්සාව.උන් දන්නෙ ජීවත්වෙන්නෙ ඒකෙන්. ඉතින් උන්ගෙ පාඩුවෙ උන්ට ඒක කරගන්න නොදී ෆෝම් කරාම නැති කුණු තමයි ඇවිස්සෙන්නෙ.

  10. ජනපද කල්‍යාණි says:

    නන්ද කුමාරයා දුටු හේනක දැවී ගිය වැදිරියක් ගැන බන පොතේ කිය වෙනවා. මේ නුතන ජනපඩ කල්‍යාණි කියල හිතෙනවා. තුහ් නොදකින්. නාටිකන්ගනාවන් නිදා ගත්තම නියම හැඩ වගේම ගදත් කොහෙත් එකයි. නෝනා ලවා කස්සවා ගන්න් කියන්න මෙයාට මහත්වරු කියක් ඉන්නවාද. දෙය්යනේ.

Main News