*** කසනවා නම් බිරිදට කියා හොදට කසාගෙන එන්න..- පියුමි හංසමාලි බුකිය රත් රත් කරයි..

June 4, 2018 at 10:46 pm | lanka C news
*** කසනවා නම් බිරිදට කියා හොදට කසාගෙන එන්න..- පියුමි හංසමාලි බුකිය රත් රත් කරයි..

සාදයක් සදහා අදින ලද ඇදුම් මෝස්තරයක් විවේචනය කලේ යයි නිරුපන ශිල්පිනී පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ දැඩි කෝපයෙන් මෙන් අදහස් පල කර ඇත.

‘අපෙ සල්ලි අපිට ඔනෙ විදිහටයි අදින්නෙ. පස්ස පැත්ත කසන්නේ නම් බිරිදට කියලා හොදට කසාගෙන එන්න’ යයි ඇය සදහන් කර තිබේ.

479 views

24 Comments to “*** කසනවා නම් බිරිදට කියා හොදට කසාගෙන එන්න..- පියුමි හංසමාලි බුකිය රත් රත් කරයි..”

  1. නිදහස් says:

    මේ රටට කියල සංස්කෘතියක් තියෙනව. අපි දන්නව ඔයා සල්ලි හම්බකරන විදිය. ඔයාගෙ සල්ලිවලින් හෙළුව පේන්න අදින්න ඕනනම් යන්න යුරෝපෙ රටකට. නැත්නම් මේ රටට ඔබින විදියට ඇදල පාරෙ යන්න. තමන්ගෙ අම්මත් හොදකෙනෙක්කම් අම්මමගෙන් අහගන්න යන්න ඕන විදිය.

  2. Maps says:

    මේ නූගත් එලදෙනුන්ව මහා ලොකු චරිත කරන්නේ ඇයි අෆ්ෆා මේ නිවුස් සයිට් වලින්.හැමෝටම සල්ලි වලට අල්ලන පොරෝපාර ඇර වෙන මොනවද මුන්ට තියෙන්නේ.

  3. අමිල says:

    ඔයා හිතා ගෙන ඉන්නේ ඔයා හරි ලස්සනයි කියල නේද. පොඩ්ඩක් වටපිට බලන්න. ඔයාට වඩා ගොඩක් ලස්සන ආච්චිලා කොච්චර
    ඉන්නවද කියල.

  4. Krishantha says:

    No, she has written that too Wishwa who shared the post in FB. Click on the above image and go to her FB post. She is telling this to Wishwa Lanka ….

  5. කුමා says:

    කවුද මේ… නිලියක්ද? ගායිකාවක් ද? මොඩල් කෙනෙක් ද? කවුද බං.. දැන් ඉන්න නළු නිළියෝ.. කිසි පෙනුමක් පෞරුෂයක්.. උසක් මහතක්.. බුද්ධියක් අධ්‍යාපනයක් නැති එවුන්…

  6. අනේ අම්මපා ලැජ්ජාව කෝ? says:

    අනේ අම්මපා ලැජ්ජාව කෝ? බැරිද සල්ලි දෙන්නම් හවසකට ඇවිල්ලා මගේ පස්සත් පොඩ්ඩක් කහන්න කියලා බල්ලෙක් කියනවා ඇහුන. වරදිමක්ද? සල්ලි දෙනවා නම් කහන්න්ම් කියල බල්ලියෙක් උත්තර දුන්න ඇහුනා. අනේ මට ඇහෙන දේවල්. ලැජ්ජාව නැහැ නේ.

  7. abcsse says:

    අපේ උන් හරි වෙනස්ය අනුන්ගේ කුණු හෙවීම තරම් සුන්දර දෙයක් උන්ට නැත ඊටත් වඩා ලජ්ජා නැති වැඩේ පියුමිගේ බුකි පිටුවට රිංග ඒවා බල ඒ ගෑනිට උපදෙස් දෙන්න යාමයි හරියට උපදෙස් දෙන්න ජීවත කලේම කුමර බඹසර රැක අද එලියට අපු ලෙසින්ය මොලේ තියෙන උන්ට මු හන්සමාලිගේ පින්තුර බලන්න නෙවෙඉනං අහවල් මගුලකට එයාගේ පිටුවට රින්ගුවාදැයි අපිට පැහැදිලි කොරන්න වුවමන නැත එකත් හරියට අපිම මාළු විකුණන එකාගේ එකාගේ මාළු කා ඌ මසුන් මර අපායේ යන සැටි පැහැදිලි කරනවා වගෙය. ඌ මාළු අල්ලන්නේ අපි කන නිසාය. හංසමාලි ෆොටෝ දාන්නේ කවුරු හරි බලන නිසාය. එය දාන ඒවා නරකනම් නොබලා හිටපල්ලා කුරුත් බලන් නෑ කියලා තේරුණා දාට එය නවත්තාවි. නැත්තම් කොච්චර පොර ටෝක් දැම්මත් උඹලගේ ඇම්ම සහ කරන්න ගිය දේ වස ගත නොහැකිය

  8. Dr Lakshman Fernando says:

    PLEASE DO NOT PREDICT DIRTY COMMENTS. BEHAVE LIKE A GIRL OR A LADY. VERY UNPLEASENT

Main News