කසල පිරවූ කන්ටේනර තොගයක් ආපසු එංගලන්තයටම හරවා යවයි..

September 27, 2020 at 12:40 pm | lanka C news
කසල පිරවූ කන්ටේනර තොගයක් ආපසු එංගලන්තයටම හරවා යවයි..

එංගලන්තයේ සිට මෙරටට එවන ලද කසළ පිරවූ කන්ටේනර 21ක් ආපසු එරටට හරවා යවා තිබේ.

රේගුව සඳහන් කරන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.

භාවිතා කරන ලද මෙට්ට තොගයක් යයි පවසමින් ගෙන්වා ඇති මෙම කන්ටේනර් වල ප්ලාස්ටික්, පොලිතින් සහ කාපට් වැනි දෑ තිබී සොයා ගත් බව රේගුව සඳහන් කරයි.

31,138 views

14 Comments to “කසල පිරවූ කන්ටේනර තොගයක් ආපසු එංගලන්තයටම හරවා යවයි..”

  1. අල්ලා says:

    රටට විනයක් වගේම හෙණයක් වෙලා තියන රාවනා මිත්‍යාව අතුගා දැමිය යුතුයි…. ගෑණු හොරකමෙි ගිහින් වඳුරෙකුගෙන් ගුටි කාල මැරුමි කාපු බව කියන රාවන ගොබිලා මේ රටට සම්බන්ධයක් නැත….

    • Boo says:

      මේක රාවනාද එවලා තියෙන්නෙ ? එහෙම නැත්තං ෂිංගල කියවන්න අමාරැද?

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මේව ගෙනාවෙ අර පොඩි කාලෙ වට්ටක්ක ගෙඩියක් තාත්තට විකුණල පස්සෙ මහ පෝසතෙක් වෙච්ච කෙනෙක්ලු නේද​?

Main News