කසිප්පු ජාවාරම්කරු බේරන්න පොහොට්ටු මන්ත‍්‍රී පොලිසියට පහර දෙයි.. තුවාල ලබා පොලිස් නිලධාරියෙකු රෝහලේ..

February 3, 2020 at 2:10 pm | lanka C news
කසිප්පු ජාවාරම්කරු බේරන්න පොහොට්ටු මන්ත‍්‍රී පොලිසියට පහර දෙයි.. තුවාල ලබා පොලිස් නිලධාරියෙකු රෝහලේ..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශි සභා මන්ත්‍රීවරයෙකු විසින් කරන ලද පහරදීමක් නිසා තුවාල ලත් පොලිස් නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ.

හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා පහරදීම නිසා තුවාල ලද පොලිස් නිලධාරියා ඇතුළු කර ඇත්තේ පොළොන්නරුව මහ රෝහලටය.

උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර ඇත.

කසිප්පු ජාවාරමක් සබන්දයෙන් අධිකණයේ පෙනී නොසිටීම හේතුවෙන් අදාල වරෙන්තුකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම නිවසේ සිටි මන්ත්‍රීවරයා ඊට බාධා කරමින් පොලිස් නිලධාරීන්ට පහරදී තිබේ.

පසුව මන්ත්‍රීවරයා පොලිසියට භාර වූ පසු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

28,080 Viewers

13 Comments to “කසිප්පු ජාවාරම්කරු බේරන්න පොහොට්ටු මන්ත‍්‍රී පොලිසියට පහර දෙයි.. තුවාල ලබා පොලිස් නිලධාරියෙකු රෝහලේ..”

  1. පො--ට්ටුවා says:

    දැං නං ඉතිං අපෙං ම ආමු , , , සැපද …..????

  2. MD says:

    Eyage Pohottuwa ikmanata Pipila.kawuruth Gon Part nodama Gatage nama kathanokara wada karanna.Eyala bohoma duk widala(Ranawiruwek)labagath kirti namayan Rakala denna.

  3. Bandara says:

    High time these people get their act together or be sent home. Any ass like this should not be voted in any more.

  4. suminda says:

    ELLANNA ONE ATA DEKEN… GON HARAK DESHPALANETA SUDUSU NAHA

  5. Gini says:

    As long as people from 225 this will happen. Get rid of 🐃🐃🐂🐂 then it will be ok.

  6. Kaduwela Siva says:

    වහාම ඔහුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න. නිතිය ක්‍රියාත්මක කිරිමට භාදා පමුනුවන්නන් හෝ නීතිවිරූධි ක්‍රියා කරන්නන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක් වීම අපේ අපේක්ෂාවයි

  7. Boo says:

    මේ මෝඩ හරකාට ජීවිතේට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතුයි.

  8. Kaldemulle athula upasiri says:

    Ela ela 69 pakshaye pethum pipena lakunu

  9. වරදට දඬුවම නියතයි says:

    ශ්‍රී ලංකන් CEO අත් අඩංගුවට ගන්න ක්‍රියාකළ ආණ්ඩුවට මූ මොන හිපාටුවෙක්ද ? අඩුම ගානේ මාස 6 රිමාන්ඩ්, අවුරුදු 2 හිරේ. ආණ්ඩුව අපකීර්තියට ලක් කරලා JVP අපතයන්ට පාර හදන වල් බල්ලෝ.

  10. ඇත්ත යථාර්ය says:

    මේ වගේ අයට දඩුවම් දියයුතුයි. වැරිදි නම් පක්ෂයෙන් ‌නෙරපා හැරිය යුතුයි. ‌මේ අය ‌ගෝඨාගේ නමත් කනවා. ‌මේවගේ හරක් එළවා පක්ෂය සුද්ධ කළ යුතුයි.විනය කඩන අයට දැඩි නීති අවශ්යයි.

  11. kkuruwita says:

    පොහොට්ටු පක්ෂයේ වටිනා නාමය විනාශ කරන මේ වගෙ අපත කාල කන්නින්ට නාම යෝජනා නොදිය යුතුයි. පක්ශයෙන්ද පරීක්ෂනයක් කර මේ හික නැල්ලො ඉවත්කල යුතු මයි.

  12. Nawodhi says:

    Yes, politicians are criminals in this country.

  13. Ravi says:

    පොලිසිය නිකම් බලා ඉන්නවද මුන් ගහනකම් ?
    සාමානිය ජනතාවට නම් පොලිසිය කෙලිය් හම්බානක .

Main News