කහවත්තේ වෙළදසැල් දෙකකට ගිනි..

May 23, 2017 at 5:30 pm | lanka C news
කහවත්තේ වෙළදසැල් දෙකකට ගිනි..

අද අලූයම් කාලයේදී කහවත්ත නගරයේ පිහිටි වෙළද සැල් දෙකක් ගිනිගෙන විනාශ වී තිබේ.

වෙළදසැල් හිමියන් විසින් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් හෙලි වී නැත.

19 views
Main News