කහ ඉරිවල සුදුපාට ගෑමේ සංවර්ධන සංග්‍රාමය උත්සවශ්‍රීයෙන් කොළඹදී ඇරඹේ.. රූපවාහිනියේ සජීවි විකාශණය කරයි..
December 3, 2016 at 12:40 pm | lanka C news
රට පුරා මාර්ග පද්ධතියේ ඇති කහ ඉරි සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමේ මහෝත්සවය අද කොළඹදී ආරම්භ විය.
ඇමති ගයන්ත කරුනාතිලක මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් පළමු සුදු ඉර පාරේ අදිනු ලැබූ අතර එය ජාතික රූපවාහිනිය විසින් සජීවීව විකාශණය කරනු ලැබීය.
වසරක කාලය පුරා මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
“Rate janathawage dewena prasnayak visadapu ” yahapalanayata ” jaya wewa———–ane ukee kata kiyannada mewa kanna nethiwa duk vidina minissu gena balahalla ” “yahapalanaye ” andayani
Apita mechcharamai adu wela tibbay.Thank you yahapalanayata.
UNP unta pissuda?????????
ශ්‍රී ලංකාවට විසඳා ගැනීමට නොහැකි වූ ලොකු ප්‍රශ්නයක් විසඳන ලදී.
Honda wadak. Antharjathika standard walata apith wada karanna ona. Asphalt ekka Kaha pahaya asata priya naha. Sudu iri thamayi honda.
Jayawewa! Yahapalanaya has finished opening projects and programmes started by Mahinda. This is the next phase of development. We are on our way to become Wonder of Asia “Asiyawe Aascharya”.
lokaya hinassana wada.nugathkama,pahath deshapaanakama,piriheema,
pilinoganeema,wade baribawa penveema dan yana enaman nathibawa tahawuru kireemak thamai me wadawalin pilibibu wenne.