නි. ඇමති අජිත් පෙරේරා අමුතු විවෘත කිරීමක..
August 8, 2017 at 8:02 am | lanka C news
විදුලී බල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා මාතරදී විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට එක් වූ අයුරු සමාජ ජාලාවල පලව ඇත.
විදුලී බල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා මාතරදී විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට එක් වූ අයුරු සමාජ ජාලාවල පලව ඇත.
අම්මට උඩු, කේවට්ට ටොමියා නිල් බලකායට බැඳිලද?
😀 😀
මහා බැදුම්කර හොරකමට සම්බන්ධ උන තවත් එකෙකි ෆුට්නෝට් හොරෙකි,
නොදකින්………..මුන් දැන් පාර මාරුවන සුදු ඉරක් ගානේ විවුර්ත් කිරීමේ උත්සව තියනවා……….
😀 හිනා වෙන්න එපා මගේ සුන්දර අධෝමුඛය!. පොඩි වැඩක්ද පාර හරහා ඇඳපු ඉරි සුදු කරනවා කියන්නෙ.
Loku uthsawayak. Suu gala senagath.
කේවට්ටයට ඉන්න සෙනග?මූව වට්ටන්න හම්බ වෙන්නෙ නෑ?
E Mokadda ban oya open kale…..???? Signal Light ekakda….. Ammata hudu… Patta sanwardane….. LOL…
ඕන් බලාපල්ලා. පාරක් පනින කහ ඉරක් හදලා විවුර්ත කරලා. දැන් නං මහින්දට කියන්න බෑ මේ ආන්ඩුවෙන් ඇහැට පේන සංවර්ධන වැඩ කරලා නෑ බෝක්කුවක්වත් හදලා නෑ කියලා.
මෙන්න මේවට තමයි මුංම වදින පුදන සුද්දො අධෝ මාර්ගයෙන් හිනා වෙන්නෙ.
කහ ඉරි මකලා සුදු ඉරි ගහන්න හරි පාර හැදුවෙ කවුද. මෙයාල හදපු පාරක් නෑ. අනුන් හැදුව පරෙ ඉරි අදින එකටත් වඩා ටොමියගෙ මෝඩකම ඒවා විවුර්ත කරන එකයි.
ලොක්කා සිංගර් සාප්පුවකුත් විවුර්ත කළා.
අනේ අපේ ගෙදර කක්කුසියට මං අළුත් පෝච්චියක් හයි කළා.
ඒකත් ඔය කාට හරි කියල විවුර්ත කරව ගන්න බැරිද?
පාර හරහා සුදු තීන්ත ටිකක් ගාලා ඒක විවෘත කරන්න නියෝඡ්‍ය ඇමතිවරු යනවා…විලි ලැඡ්ඡාවේ බෑ…