කහ ඉරේ ගිය ගුරුවරිය මාරාවේශයෙන් ආ ත‍්‍රිවිලරයේ හැපී මීටර ගණනාවක් විසිවේ.. CCTV මෙන්න..

February 25, 2017 at 10:50 pm | lanka C news
කහ ඉරේ ගිය ගුරුවරිය මාරාවේශයෙන් ආ ත‍්‍රිවිලරයේ හැපී මීටර ගණනාවක් විසිවේ.. CCTV මෙන්න..

කොලඹ නුවර පාරේ ගලිගමුවේදී කහ ඉර මතින් පාර මාරු වෙමින් සිටි පාසැලූ ගුරුවරියක් පාලනය කර ගත නොහැකි තරමට අධික වේගයෙන් පැමිනි ත‍්‍රිරෝද රථයක් විසින් අනතුරට ලක් කල අයුරු ඒ අසල කැමරාවක සටහන් වී ඇත.

බරපතල තුවාල ලත් ගුරුවරිය අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර සිටී.

40 views

6 Comments to “කහ ඉරේ ගිය ගුරුවරිය මාරාවේශයෙන් ආ ත‍්‍රිවිලරයේ හැපී මීටර ගණනාවක් විසිවේ.. CCTV මෙන්න..”

  1. මියුසික් says:

    මියුසික්වල අවුල මට විතරද තේරුනේ ? මේ වගේ සංවේදී කාරණයක් දානකොට ඇයි ජනමාධ්‍ය ඒවා මේ විදිහට කුණු රසය මතු කර දානනේ ? මේ මනුෂ්‍ය ජීවිතයක් නේද ?

  2. ruwan says:

    දියුණු රටවල මෙන් තුන්වැනි ලෝකේ රටක් වන ලංකාවේ පදික මාරුවන ස්ථාන වලට අනිවාර්යෙන් Speed Bumps දැමිය යුතුයි.

  3. sarath says:

    Most accidents in SL are caused by three wheel drivers and motor cyclists. Petrol is cheap, so everyone wants to travel by three wheelers and on motorcycles. As a result, our people are getting lazy and fat. (Look at how ugly our middle-aged women are.) One solution is to increase the price of petrol, by at least Rs. 100/ per litre.

    • malkoha says:

      This is a stupid ‘YAHAPAALANA’ idea. 3 wheelers and 2 wheelers make the highest number of accidents because they are mostly driven by the lowest disciplined people !!! Those people have no care why speed limits are given, why they should travel in a single lane, why only right side overtaking etc . Even the chairmen of 3wheeler association dont realise this truth. there are countries where fuel is cheaper than sri lanka. yet their roads are not full of 3/2 wheelers.

  4. උතුවන්කන්දේ සරදියෙල් says:

    මේවට නම් මම යහපාලනේට බනින්නෙ නෑ. 25000 දඩේ හොඳයි කියල හිතෙන්නෙ මේවා දකිනකොට තමයි. උන් ඒක මොන හේතුව නිසා ගෙනාවත් මේව දකිද්දි හිතෙනවා ගෙනාපු එක සාධාරණයි කියල. මෝඩ හරක් වාහනයක් අතට ගත්තම ලෝකෙටම ලොක්කො කියල හිතන නිසා තමයි මෙහෙම වෙන්නෙ.

  5. Roshan says:

    ඛෝමත් මුන් හිතන් ඉන්නේ මහා පර කියන්නේ මුන්ගේ අම්මගේ අප්පගේ බුදලය කියල . මුන්ට කිසිම ගානක් නැ මනුස්ය ගැන , බලන්න අර පොඩි ලමයව හප්පුවන්ම් එතනනම අර පොඩි ලමයව මැරෙනවා . අනිවරයන්ම 3W වලට වයස් ඕනේ . නැත්නම් මුන් 0\L කරපු ගමන් 3W අරගන කිසිම වගකීමක් නැතිව මහා පාරේ ලවන්නේ

Main News