කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…

November 6, 2020 at 8:02 am | lanka C news
කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…

බලන්ගොඩ ප්‍රදේශයේ කහ කුඩු කිලෝවක මිල මෙි දිනවල රැපියල් තුන්දහසක් (3000) දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරති.

කහ කුඩු ග්රැම් සියයක් මිල දි ගැනිම සදහා රැපියල් තුන්සියක මුදලක් වැය කිරිමට සිදුව ඇතැයි පාරිභෝගික ජනතාව කියති.

බලන්ගොඩ නගරයේ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ රැසක වෙළෙදසල් වල උග්‍ර කහ කුඩු හිගයක් ද පවතින බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

එවැනි අධික මිලකට මිලදි ගන්නා ඇතැම් කහකුඩු සුදුපාට හුරු බවද ජනතාව කියති. ඉදිරියේදි කහ කුඩු කිලෝවක මිල තවත් ඉහළ යැමෙි අවදානමක් ඇති විය හැකි බව වෙලෙදසල් හිමියන් අනතුරු අගවති.

– සම්පත් ප්‍රියනන්දන

16,384 views

39 Comments to “කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…”

  1. බකට් හැරී says:

    හොරෙන් ගෙනල්ලා රාජසන්තක වූ කහ වෙළඳපලට නිකුත් නොකර ඉන්න එකෙන් වෙන්නෙ ඒ කහ පාවිච්චියට ගන්න බැරි තරම් සවුත්තු වෙන එකයි. හමුදාව හරහා හෝ කහකුඩු නිෂ්පාදනය කරවා සතොස හරහා හෝ විකුණන්න ඕනෑ. මොනවා උනත් මේ කහ හිඟය මැති ඇමැතිලට බලපාන්නෙ නෑ..

    • kamal says:

      very true.

    • පොට්ටුවේ පඩිතකා ලියමි says:

      මහ එකා ඔලුව කහ කහ කප්ලනා කරනවා ..
      පොඩි එවුන් උයන්න කහ නැතුව හොයනවා…
      හොරෙන් ගෙන්නන කහ පුළු පුළුවන් එවුන් බෙදා ගන්නවා.
      බැලයෝ සෙට් එක ආණ්ඩුවේ පිට කහ කහ ඉන්නවා.

      • කන්ජිපානි says:

        උබ පුප කහ කහ 1600/- ට ලියනවා.

        • Sanath says:

          බයියන්ට තාම 1600 ද ගෙවන්නෙ 😀

          • කන්ජිපානි says:

            අඩො උබ චුල්ලවට්ටි නේද බන්? උබ ඒක වහගන්න පඩි තකා කියල ලියනව නේද බන්?

  2. අපි වවමු - රට නඟමු says:

    බීජ කහ ගන්නෙ කොහොමද ?

    • Allahu Ak barwahala says:

      සරම අස්සට අත දැමීමෙන්. පොල් කොහු බ්‍රෂ් එකක් මගින් වැඩි කාර්යක්ෂමතවක් ලබා ගත හැක

      • කන්ජිපානි says:

        වයර් බ්‍රෂ් එකකින්ම අල්ලපන් රතු වෙලා ඉදිමිලා එන්න

  3. සිරස says:

    එක්කො පිට රටින් හොර පාරේ ගෙන්වු රේගුවේ තිබෙන තොග සතොස හරහා මිනිස්සු න්ට බෙදා හරින්න .
    නෙත්නම් වෙනදා වගෙ අපේ රටේ කහ අස්වෙන්න ගලවන කාලේම බලල ඉන්දීයවෙ න් ආනයනය කිරීමට අවසර දෙන්න.
    හොඳ ම වෙඩෙ ගොවි යට කෙලවෙන්න පිට රටින් ගෙන්වන්න හෙමදාම වෙන දේනේ

  4. Alapaluwa says:

    ගොන් බයියෝ මේවා නොදැක්ක වගේ යන්නෙ. උන් රාජපක්ෂ කියනවනම් හුලන් හරි බීල ජීවත් වෙන එවුන්නෙ.

    • කන්ජිපානි says:

      උබටත් ඉතින් මොකක් හරි ලබ්බක් අල්ලගෙන ආන්ඩුවට බනින්න තමයි තියෙන්නෙ. එතකොටනේ 1600/ හම්බෙන්නේ. මේ දවස් වල උබේ පුපට ඉල්ලුමක් නැතුව ඇති නේ?

      • Nanasara says:

        ඇයි උබ ෆෝම් වුනේ ඌ කියල තියෙන්නෙ ගොන් බයියෝ ගැනනෙ. 😀

        • කන්ජිපානි says:

          අලෝ… තාම නානවද තුම්පනේ ටොය්යා වෙන්ට පොශ් නේද? වරකො රාජගිරියට වැලිකඩ හන්දියේ සරම පිටින්ම හෙ*වෙන් ඔලුවෙන් හිටවන්න

    • 1600 ටොයිං says:

      අන්න හරි. මොකට හරි ආණ්ඩුවට බැනපං. 1600/- ගන්න පුළුවන් එහෙමයි.

    • හැලී says:

      හප්පේ හොර ආලාපාලුවට තියෙන සන්තෝසේ. ආන්ඩුවට බැන්නෙ නැත්තන් මුගේ බඩ පිරෙන්නෙ නෑ

  5. Homagama peoples says:

    Ape paththe kaha 100g = Rs. 700 k wenawa. Rs. 300 ta ganna thiyenwanam labai…

  6. Nalinda says:

    Mehe kaha 50g Rs300

    • කන්ජිපානි says:

      ලාබයි බන්. මෙහෙ 50g 600/- පික් මී එකේ බලපන් AYU Products කියලා ගහලා

    • කන්ජිපානි says:

      ලාබයි යකෝ. මෙහෙ ග්‍රෑම් 50 රු 600/-
      මෙහෙ කිව්වෙ රාජගිරියේ

  7. aruna says:

    කහ කියන්නනේ විෂබීජ නාශකයක් , එම නිසා ලංකාවේ කහ ඇත්තෙත් නැත්නම් වගකරනකන් අල්ලගත්ත කහ ටික වත් නිදහස්කරන්න .

  8. Ravi says:

    මාස 6කට කහ මිල දී ගැනීම නතර කරන්න .
    බලමු කොහොමද මිල කියල එතකොට .
    තමාගේ මෝඩ කමට අනුන්ට බැනල වැඩක් නැ

    • කන්ජිපානි says:

      උබ පීසා කන එකෙද්ද? කෑම වියන්න කහ ඕනෙ.

  9. කාන්තාර පළඟැටියා says:

    පළමුව කරන්න තිබ්බේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා මද්‍යස්ථාන හරහා හැකි පමණින් හෝ මෙරට දේශීය කහ වගාව ඉහල දමන්නට බීජ කහ ගොවීන්ට බෙදාදී පොහොර වෙනුවෙන් සහනාධාරයක් ලබාදීම. ( සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුවෙ එවැනි වැඩසටහනක් වසර ගණනක පටන් තියෙනව ) ගොවීන් වගාව පටන්ගෙන මාස තුනක් හතරක් ගියහමයි මෙහෙම තහනමක් දමන්න තිබ්බෙ. මේක එහෙම නොවේ කලේ කස්ටම් එකේ ටැක්ස් ලැයිස්තුවයි ගෙන්නන ද්‍රව්‍ය ලිස්ට් එකයි බලලා එකපාරම තීරණය කලා “කහ මෙහෙ වැවෙන නිසා ගෙන්වන්න එපා කියලා “. මේවා මහ මෝඩ තීන්දු… අඩුගානේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් , හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂන මද්‍යස්ථානයෙන් අහන්න තිබ්බා මේ මෝඩ තිරණය ගන්න කලින්.

  10. oba says:

    koo mee paribhogika adhikariya???????

    boru kaarayoo

    • කන්ජිපානි says:

      උන්ටත් ජනාධිපති තුමා කතා කරලා ඇහැරවනකල් මේවා පේන්නෙ නෑ

Main News