කහ නැති වූවා කියා ජනතාව මැරෙන්නෙ නෑ… මිල කීය වුණත් ජනතාවට දරාගන්න පුළුවන්..- බන්දුල

March 9, 2021 at 1:20 pm | lanka C news
කහ නැති වූවා කියා ජනතාව මැරෙන්නෙ නෑ… මිල කීය වුණත් ජනතාවට දරාගන්න පුළුවන්..- බන්දුල

කහ නැති වූවා කියා කිසිවකු මිය ගොස් නැති බව වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කහ මිල කීයට ඉහල ගියද ආනයනය කිරීමට ඉඩ නොදෙන බවත් මහතා පැවසීය.

මිල ඉහල යාම ජනතාවට දරු ගැනීමට හැකියාව ඇති බවත් පැවසූ ඇමතිවරයා දේශීය ගොවියාට නිෂ්පාදනය කල හැකි දේ ආනයනය නොකිරීම රජයේ ප‍්‍රතිපත්තිය බවද සදහන් කලේය.

මෙම තත්වය ජනතාව දරා ගත්තද ජාවාරම්කාරයන්ට දරා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු පැවසීය.

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඇමතිවරයා මේවා අදහස් පළ කරන ලදී.

18,013 views

13 Comments to “කහ නැති වූවා කියා ජනතාව මැරෙන්නෙ නෑ… මිල කීය වුණත් ජනතාවට දරාගන්න පුළුවන්..- බන්දුල”

  1. Darshana abayakoon says:

    ඔවු ඔවු තොපි විපක්ශෙ ඉන්නකොට තමයි මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ. තොපි ආන්ඩු පක්ශෙට ගියාම මිනිස්සුන්ට ඔනේ ගානක් දරා ගන්න පුලුවන් කන්න නැත්ත් අවුලක් නෑ. අවුල තියෙන්නෙ උබලගෙ නෙවෙයි කන්න නැතත් උබලව කරේ තියන් කඩේ යන ගොන් බය්යොන්ගේ.

  2. ජගත් says:

    අර ලක්‍ෂ 69 බහුතරයක් දෙනා උඹලාගේ අම්මව මතක් කරනවා

  3. පිරිමි නර්ස් says:

    ප්‍රෙඩී සිල්වා නැති පාඩුව පිරිමැහැනවා

Main News